අනුර කුමාර මහතාගේ රියදුරු අත්අඩංගුවට
- 29 07 2014
- 10:53
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා යටතේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ රියදුරු රත්නපුර පොලීසිය විසින් අද (29දා) අත්අඩංගුවට ගෙන තිබේ.
ජවිපේ නායකයා ගමන්ගත් කැබ්රිය ඊයේ රත්නපුර ප්රදේශයේදී අනතුරට ලක්විය. අනුර කුමාර මහතා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබයි. රියදුරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
