අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශ ලේකම් ධුරයට
නව කැබිනට් අමාත්‍යාංශ 25ක්සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා - අමාත්‍ය මණ්ඩල ලේකම්
ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා - මහාමාර්ග අමාත්‍යාංශය
එස්.ආර්. ආටිගල මහතා - මුදල් අමාත්‍යාංශය
ජේ.ජේ. රත්නසිරි මහතා - රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය
ජගත් පී.විජේවීර මහතා - ජනමාධ්‍ය අමාත්‍යාංශය
රවින්ද්‍ර හේවාවිතාරණ මහතා - වැවිලි අමාත්‍යාංශය
අනුර දිසානායක මහතා - වාරිමාර්ග අමාත්‍යාංශය
ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා - කර්මාන්ත අමාත්‍යාංශය
වසන්තා පෙරේරා මහත්මිය - විදුලිබල අමාත්‍යාංශය
එස්. හෙට්ටිආරච්චි මහතා - සංචාරක අමාත්‍යාංශය
ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා - ඉඩම් අමාත්‍යාංශය
එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා - කම්කරු අමාත්‍යාංශය
ආර්.එම්.අයි. රත්නායක මහත්මිය - ධීවර අමාත්‍යාංශය
මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා - ආරක්ෂක අමාත්‍යාංශය
එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා - වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
එන්.බී. මොන්ටි රණතුංග මහතා - ප්‍රවාහන අමාත්‍යාංශය
ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා - ජලසම්පාදන අමාත්‍යාංශය
ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය - වෙළෙඳ අමාත්‍යාංශය
මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශය
මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා - කෘෂිකර්ම අමාත්‍යාංශය
අනුරාධ විජේකෝන් මහතා - තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය - බලශක්ති අමාත්‍යාංශය
අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා - විදේශ අමාත්‍යාංශය
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා - පරිසර අමාත්‍යාංශය
මහාචාර්ය කපිල පෙරේරා මහතා - අධ්‍යාපන අමාත්‍යාංශය
සිරිනිමල් පෙරේරා මහතා - නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය

popular news
-
Samson de silva Friday, 14 August 2020 08:52 AM
Saukya amaathyansayata hamudaa niladaariyek. Kasala suddhakarana amaathyansayata saukya sewaa adyaksha lesa sewaya kala dosthara kenek. Niyamayi apey SUPER MARIO BROTHERSla dennage aanduwe wada.
Reply : 0 0
Kumar Saturday, 15 August 2020 07:25 PM
Do medical doctors know how to preserve the environment. I don't think so. In the developed country I live environmental is a part of engineering. I wonder whether this doctor ever stepped out side his clinic to enjoy the environment.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

