අන්තර්කාලීන ආණ්ඩුවකට මහින්දගෙන් සෑම මන්ත්රිවරයෙකුටම ආරාධනා
අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා සෑම දෙනාගේම සහාය අපේක්ෂා කරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණත්, පාර්ලිමේන්තු මැතිවරණයත් පවත්වන බවයි. එසේම වංචාව හා දූෂණය පිටු දැකීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරයි.


popular news
-
Champa Sunday, 28 October 2018 10:47 PM
Not with TNA and JVP. Period. I don’t support Provincial Councils where CMs and Councillors are corrupt to the core. It is the same lot who will be elected. No difference. PCs are white elephants which should be abolished.
Reply : 0 24
Sam Monday, 29 October 2018 05:11 AM
ඔය රිලව් කිට කොහොමත් පනිනවා, මැති ඇමති කම් වලට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

