අධිවේගී මාර්ග 144KM මේ වසරේදි ජනතා අයිතියට
මේ වසර අවසානයේදි අධිවේගී මාර්ග කිලෝ මීටර් 144ක් ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග හා ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
ඊයේ (29දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මහින්ද රාජපක්ස මහතාගේ පාලන කාලයේදි ඔහුට ඉදිකිරිමට හැකිවූයේ අධිවේගි මාර්ග කිලෝමිටර් 176ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව වසර තුනකුත් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ මෙම කිලෝමීටර් 144 ඉදිකර අවසන් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
Champa Saturday, 30 March 2019 11:43 PM
සම්පූරණයෙන් හදපු එක පාරක නමක් කියනවද? බාගෙට හෝ ඊටත් වැඩියෙන් හදපුව ඉවර කරලා මෙච්චර කිලෝ මීටර් හැදුව කියන එක වැරදි. කලින් හදල තිබ්බ දුර අඩු කරලනෙ කියන්න ඕනේ.
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

