අධිකරණ සංවිධාන පනතට කථානායක අත්සන
- 15 05 2018
- 15:44
- {{hitsCtrl.values.hits}} views
- . .
පාර්ලිමේන්තුවේ සම්මත වූ “අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට” කථානායක කරු ජයසූරිය මහතා අද (15දා) අත්සන් තබා ඇත. පසුගිය 09 දා මෙම පනත සම්මත විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

