අධිකරණ නියෝගයක් දෙන්නේ නම් වහාම මැතිවරණයක්
අධිකරණ නියෝගයක් ලබාදෙන්නේ නම් සීමා නිර්ණ ක්රියාවලිය නොසළකා හරිමින් කඩිනමින් වහාම මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
දැනට කල් දමා ඇති උතුරු හා සබරගමු මැතිවරණ වහාම පවත්වන ලෙසට ඉල්ලමින් එහි හිටපු මහ ඇමතිවරුන් ගොනු කළ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉඟලහේවා මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ හා විනිසුරු අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත්තේය.

popular news
-
dilal Monday, 03 June 2019 07:17 PM
පළාත් සභා දැනට තිබෙන තස්තවාදය වැළක්වීමේ පනත ආදිය ගෙනෙන විට ඒවාට විරුද්ධ වුන අය තමයි දැන් ඒවා ඕන කියා දඟලන්නේ.
Reply : 0 71
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

