අද හා හෙට සුරාසැල් වසයි
ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අද (15දා) හා හෙට (16දා) දිවයිනේ සියලුම සුරා සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
popular news
-
සමීර Saturday, 15 June 2019 07:51 AM
කලින් කිව්වේ අනුරාධපුර ප්රදේශයේ මත්පැන් අලෙවි සල් සතියක් වසා තබනවා, අනිකුත් ප්රාදේශ වල පෝය දවසේ වසා තබනවා කියලා. දැන් කියනවා අදත් වහනවලු. ඕක කලින් කිව්වා නං අපි ඊයෙම ගන්නවනි. මහා මෝඩ රජයේ රජයේ නිලධාරීන් රැලක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

