අද ජනපතිධූරයට නැති බලතලත් පාවිච්චි කරනවා
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට නොමැති බලතලත් ක්‍රියාත්මක කරමින් යන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
“මේ වගේ පාලනයක් ගෙනි යන්න නෙමෙයි අපි ජනපතිවරයා 2015/01/08 බලයට පත්කළේ. තියෙන විධායක බලයත් පාවිච්චි කරන්නේ නෑ කියන මතයයි අපිට තිබුණේ. අද ජනපතිධූරයට නැති බලතලත් පාවිච්චි කරනවා.
ව්‍යවස්ථාවට පිටින් යනවා. අපි අමාත්‍යධුරවලින් එළියට බැහැලා ආවේ හීනෙකින්වත් මේ වගේ තත්ත්වයක් ඇතිවෙයි කියලා හිතුවේ නෑ. අද ඔහු මිනීමරුවන් සමග එකතු වෙලා ගමන යනවා.
මේ වගේ ඛේදවාචයක් මම දැකලා නෑ. අපි කෙසේ හෝ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තහවුරු කරලා සටන නිවරදිව ගෙනියනවා”

popular news
-
hemantha Thursday, 15 November 2018 01:16 PM
වදුරට දැලිපිහිය දුන්නම ඔහොම වෙනවා.
Reply : 25 20
Deepal Nirosh Thursday, 15 November 2018 03:21 PM
තමනට හිමි බලතල අතික්රමනය කරමින් නැති බලතල ආරෝපණය කර ගනිමින් කටයුතු කරන්නෙ කවුද කියා බලන්න පුළුවන් පාර්ලිමේන්තුවට ගියා නම්?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

