අදත් පක්ෂ නායක රැස්වීමක්
අද දිනයේදී පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට ප්‍රථමයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.00ට මෙම රැස්විම පැවැත්වීමට නියමිතව තිබේ.
අද දිනයේ සභාවේ න්‍යාය පත්‍රය හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් මෙම පක්ෂ නායක රැස්වීමේදී සාකච්චා කිරීමට නියමිතය.
popular news
-
Ranaweera Friday, 23 November 2018 09:16 AM
පක්ෂ නායක රැස්වීමි වලටසෙහභාගි විය යුත්තේ ඡන්දය සදහා ඉදිරිපත් වු පක්ෂ පමණක් නමි වඩා හොදය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

