අතුරු සම්මත ගිණුම පරාජය වුණොත් නව රජයක් පත්වෙනවා
අතුරු සම්මත ගිණුම පරාජය වුවහොත් නව ආණ්ඩුවක් පත්වීම පමණක් සිදුවන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“අතුරු සම්මත ගිණුම ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරයි. ඒකට කැබිනට් අනුමැතිය දුන්නා. ඉදිරිපත් කරන දිනය මුදල් අමාත්‍යතුමා තීරණය කරයි.
අතුරු සම්මත ගිණුමක් ප්‍රතික්ෂේප වීම ආණ්ඩුවක් ඉවත්වීමට කාරණයක් නෙමෙයි. අයවැයක් ප්‍රතික්ෂේප වුණොත් ආණ්ඩුව විසුරුවනවා. අතුරු සම්මත ගිණුම මුදල් පනතක්. පරාජය වුණොත් නව ආණ්ඩුවක් එන එක විතරයි ඉන්නේ.”
popular news
-
Nandana Thursday, 22 November 2018 09:16 PM
මෙයා කවුද මේවා කියන්න ,මේ එක ගෙම්බෙක් පමණි
Reply : 0 0
සිංහයොත් බලුවෙනවා Friday, 23 November 2018 02:59 AM
අනේ පලයන් බන් යන්න එනවා අපිට උගන්වන්න . එහෙනම් රටේ ඕනෑම හොරෙකුට ඕනෑම එකෙකුට කැමති කැමති වෙලාවට හොර පීචන් ආණ්ඩු හදාගෙන ඕක කියා කියා ලොවෙත් නැති ලොවි ගහෙත් නැති අතුරු සම්මත ගිණුම් හොර යවය වල ඉදිරිපත් කල හැකි ඇස නිලන්කරවන සුරඟන යෝජනා සමග. මොන ටෝක් දුන්නත් ඒවා මියික් වලට විතරයි . මං ගිය සුමානෙ බැංකු වලින් ඇහුවහම රදවගනීමේ බද්ද නැද්ද කියල? ඔවුන් කියපි එහෙම ලිකිත දැනුම් දීමක් කරලා නැහැ කියල . අනිකුත් කථාත් එහෙම තමා.
Reply : 0 0
Champa Friday, 23 November 2018 07:06 AM
දැන් එක පෝයෙන් පෝයට අලුත් ආණ්ඩුද? මේ ගොල්ලෝ ආණ්ඩුවක් පිහිටෙව්වේ හඳ මෝරන කොට. ඒකයි ප්‍රශ්නේ.
Reply : 0 0
Saththaya Friday, 23 November 2018 08:40 AM
ඕවා සම්මත කරන්න ඉස්සෙල්ල හොර ආණ්ඩුවක්ද , ඇත්ත ආණ්ඩුවක්ද කියල ඔප්පු කරන්න . ත්‍රස්තවාදී ආණ්ඩු බල රහිතය්නේ . රට වැසියා තමයි දුක් විදින්නේ . පුමාකාර දේශපාලුවෝ .
Reply : 0 0
Mangala Monday, 26 November 2018 02:23 PM
Nietiya Wal wadunoth apata wada pita ratawal ediriye wishwasaya nati wenawa.elesama anagatayeedieth mewani de siduwiya hakiyi ,enisa janapati lajjawa pasekala siyalu waradi niwaradi kala yuthuyi.wal gas dutu wigasa udura damiema nietiyeda yutkamaki.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

