අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාහැකි නිසා අත්නලගලු ඔයේ සහ ඊට සම්බන්ධ අතුගංගාවල පහත් බිම් වල සිටින ජනතාවට ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලයි.
මිගමුව, ජා ඇල, මිනුවන්ගොඩ, ගම්පහ, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ජනතාව මේ පිළිබඳව අවදානය යොමු කළ කළ යුතු බවත් මිට අමතරව ගම්පහ, ජා ඇළ, මාර්ගය ගම්පහ මිනුවන්ගොඩ මාර්ග වල ගමනා ගමනයට බාධා එල්ල විය හැකි බව එම මධස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
