ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණියක් මෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනියක් මෙන්ම වත්මන් ශ්රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකාවක් වන හිටපු ජනපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකත්වයෙන් ඉවත් කර තිබේ.
ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්රී ලසන්ත අලගියවන්න මහතා අත්තනගල්ල නිදහස් පක්ෂ සංවිධායක වශයෙන් පත්කර තිබේ.