අගමැති හෙට මහනුවරට
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (23දා) පෙ.ව. 08.30 මහනුවර දළදා සමිඳු වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.
ඉන් අනතුරුව මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීම සහ දමිළ, මුස්ලිම්, කතෝලික දේවස්ථානයන් හීදී ආශිර්වාද ලබාගැනීම සඳහා ද ඔහු සහභාගී නියමිතය.
popular news
-
Champa Friday, 22 November 2019 07:19 PM
ඉස්සෙල්ලම දළදා හාමුදුරුවෝ වඳින්න යන එක හොඳයි. දළදා සමිඳු පිහිටයි අලුත් අගමැතිතුමාට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

