අගමැති හා විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් ඊයේ (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය.
මෙහිදී වෛද්‍ය ක්ෂේත්රය වර්තමාන තත්ත්වය හා මහජනතාවට ගුණාත්මක සේවයක් ලබාදීමට අවශ්‍ය ඉදිරි වැඩකටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍යතුමා විශේෂඥ වෛද්‍යවරුන් හට උපදෙස් ලබාදුනි.
විශේෂඥ වෛද්‍යවරුන්ට පවතින වෘත්තීය ගැටලු සඳහා දීර්ඝකාලීන හා කෙටිකාලීන විසඳුම් මෙහිදි සාකච්ඡාවට බඳුන් විය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් එක්වූහ.


popular news
-
දොස්තර මුදලාලි Wednesday, 11 December 2019 04:35 AM
මුන්ට තියෙන ගැටළු - තෂ් වලින් හැන්ගීල තවත් ලෙඩ්ඩුන්ගෙන් chanelling වලින් සල්ලි හොයන හැටි. රටට බදු නොගේවමින්. - රජයේ ඉස්පිරිතාල වල වැඩ අඩපන කර පුත්ගලික අංශයට යොමුකර හොද්ද බොර කර ගැනීම - පෞත්ගලික ඉස්පිරිතාල හරහා උපයන අදායම් හොර බිල්පත් හරහා, cash only මගින් උපාය අදායම් වංචා කිරීම - මුන්ගේ වුර්තියටම අදාලව උපකරණ හා ඖෂද ව්‍යාපාර කරගෙන යාම, වෙන පුද්ගලයන් වක්‍රව ඒජන්තයන් කර ගැනීම මගින්. තමන් ගෙන්වන උපකරණ, ඖෂද පරීක්ෂණ ප්රවද්දනය - ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ නිවැරදිව මුළු කාලයම වැඩ නොකිරීම. අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම. - නෙතිය සැමට එකනම්, එක නීතියක්නම් පුළුවන් නම් ගෝඨාභය ජනපති තුමනි මේ දොස්තරලගේ රැකියාවට වාර්තා කිරීම හා පිටව යාම සදහා අත්සන් කිරීම අනිවාර්ය කර ක්‍රියාත්මක කර පෙන්වන්න. එසේ කළහොත් ඔබ හා මෙම බහුතරයක් දොස්තර මුදලාලිලා අතර හොර නියාය පත්තරයක් නැති බව අප විශ්වාස කරමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

