අගමැති මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව රජය සඳහන් කරයි. ඒ අනුව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබදව මෙහිදී ඔහු අදහස් දැක්වීමට නියමිතය.
අග්‍රාමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවට පැමිණෙන පළමු දිනයේදී විශේෂ ප්‍රකාශයක් කිරීම සාම්ප්‍රදායික වුවත් අද දිනයේදී එම අවස්ථාව නොලැබුණ හෙයින් ඔහු හෙට දිනයේදී මෙම විිශේෂ ප්‍රකාශය සිදුකිරීමට නයමිතය.
popular news
-
ඩ්ඩු Wednesday, 14 November 2018 10:26 PM
මොන අගමැති ද. .... පරද්දලා ඊට පස්සේ
Reply : 0 6
Champa Wednesday, 14 November 2018 10:28 PM
මොනවා කියන්නද මට තේරෙන්නේ නැහැ.
Reply : 0 4
rocky Thursday, 15 November 2018 05:21 AM
pissu kathaawakne! viswaasa bhagayakin prathishepa karapu minihaa kohomada agamathi wenne.?
Reply : 0 8
rocky Thursday, 15 November 2018 05:35 AM
ජනාධිපතිත් පොහොට්ටුවොත් මේ රට සිවිල් යුද්ධයකට ඇදලා දමන්නයි හදන්නේ! හොරු, තක්කඩි, අපරාධ කාරයෝ රැලක් දඬුවම් වලින් බේරා ගන්න රටේ ජනතාව බිලිදෙන්න හදන බව පැහැදිලිය. ජාත්‍යන්තර මැදිහත් වීමක් වහාම අවශ්‍යයි!
Reply : 1 10
ටි ඉන්දික Thursday, 15 November 2018 08:56 AM
විශ්වාස භංගයකින් පැරදුන අයකුට තවත් අගමැති නාමයෙන් හැඳින්විය නොහැක
Reply : 0 0
lion Thursday, 15 November 2018 10:27 AM
ඔබ මොනවද කරන්නේ. ඔබගේ පාලන කාලය thula කල දේවල් වල පව් අද අපි ගෙවනවා. uddaya දින්නේ තමුන් තනියෙන් වගේ කියලා aiya මල්ලි පුතාල රට පාවිච්චි කලේ තමන්ට ඓති බාන්ඩයක් විදියට . මේ රට ඔය පිස්සා සමග එකතු ve විනාසය කර රැගෙන නොගොස් ඔය පුටු වෙන් බැස යන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

