අගමැති පත්කිරීම පාර්ලිමේන්තුව සතුයි - ජවිපෙ
මෛත්‍රී හොර පාරෙන් හදපු අගමැති පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වී තිබෙන නිසා අගමැති කෙනෙකු පත් කර ගැනීම පාර්ලිමේන්තුව සතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව තුළ ස්ථිර වශයෙන් ඉදිරිපත් වුණේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාව පරාජයට පත් කිරීමට පමණක් බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ආණ්ඩු හැදීමට හෝ අගමැතිලා සකස් කිරීමට තම පක්ෂය මැදිහත් නොවන බවත් මේ නිසා පාර්ලිමේන්තුව ඉදිරි කටයුතු සිදු කළ යුතු බවද හෙතෙම පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ

popular news
-
සෙනෙවි Saturday, 17 November 2018 05:38 PM
ඔව් සහෝදරයා අපි රනිල්ව පත්කරගමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

