අගමැති පත්කරන්නත් ඉවත් කරන්නත් කථානයකට බලයක් නෑ - දිනේෂ්
අගමැතිවට විශ්වාසභංගයක් ගෙන ආ යුතු පිළිවෙළක් තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
"මේක තමයි අපි කිව්වේ නිවරුදිව ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ගෙනි යමු කියලා. ඒ අනුව පාර්ලිමේන්තුවට යෝජනාව ගෙන ආ හැකි වන්නේ සභානායකතුමත්, සංවිධායකතුමත් දැනුම් දීම තමයි පිළිවෙත. එය ආපසු හැරවීමට උත්සාහ කිරීම ස්ථාවර නියෝග හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවට පටහැනියි.
අපි කථානායකට කිව්වා අගමැති අස්කරනනත්, පත්කරන්නත් බලය තියෙන්නේ ජනපතිටයි කියලා. ඒ බලය නෑ කියන්න විපක්ෂයේ කවුරුවත් කිව්වේ නෑ.
ඔවුන් කිව්වේ බහුතරය ඔවුන්ට තිබෙනවා කියලයි. අග්‍රාමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු ආකාරයක් තිබෙනවා."
popular news
-
rocky Monday, 19 November 2018 03:53 PM
ඔය මහත්තයාගේ මොකද්දෝ ජල්බරි ෆයිල් එකක් මහින්ද උන්නැහේ ළඟ තියනවලු නේද " ගුඩ් හෝප් ... " හි හි හි! පස්ස ලෙවකාල හරි, ඒවා කොහොම හරි ෂේප් කර ගන්නත් එපාය! හි හි හි!...
Reply : 0 0
Nandana Monday, 19 November 2018 04:03 PM
එක අපි දන්නවා ,කතානායකත් දන්නවා ,නොතේරෙන්නේ බලයට පොරකන රංචුව
Reply : 0 0
Don Monday, 19 November 2018 07:01 PM
මෙයා නිකම්ම නිකන් සිංහ වෙස් ගත් වුර්කයෙක්
Reply : 0 0
Hubert Monday, 19 November 2018 08:28 PM
දිනේෂ් වගේ කෙනෙනක් කරන ප්‍රකාශ
Reply : 0 0
rocky Tuesday, 20 November 2018 06:32 AM
සිංහ වෙස් ගත වුර්කයෙක් නොවෙයි, කැනහිලෙක්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

