අගමැති අයින් කරන්නත් පත්කරන්නත් බලය තියෙන්නේ ජනපතිටයි
නව අගමැතිවරයෙක් පත්කිරිමට හෝ ඉවත් කිරීමට බලය ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව සම කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
හෙට දනයේදි පාර්ලිමේන්තු රැස්වීමට එක්වන බවත් ඊට පෙර පක්ෂ නායක රැස්වීමක් පැවැත්විය යුතු වුවත් මෙතෙක් ඒ ගැන දැනුම් දීමක් කර නැතැයිද ඔහු පැවැසීය.
popular news
-
Champa Wednesday, 14 November 2018 03:47 PM
අනේ මේ ජනතාවගේ බුද්ධියට නිගා දෙන ගොන් part දාන එක දැන්වත් නවත්තනවද? අගමැති අයින් කරන්නේ ජනාධිපති නම් දැන් මාස කීපෙකට ඉස්සෙල්ල ජනාධිපතිම මුල් වෙලා රනිල්ට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනාව නේද? ගොන් part වල සීමාවක් තියා ගත්ත නම් හොඳයි. තමුසෙලා ඔක්කොම එකතු වෙලා කෑව මහින්දව. දැන් තවත් මහින්දව හෑල්ලු කරන එක නවත්තනවා.
Reply : 0 7
Hemantha Wednesday, 14 November 2018 03:59 PM
ඇත්ත, නමුත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති මන්ත්‍රී තුමා.
Reply : 0 3
Nandana Wednesday, 14 November 2018 05:14 PM
දැන්. ලංකාවේ කෑරට් කන හාවෝ නැත .
Reply : 0 1
parakkrama Wednesday, 14 November 2018 11:13 PM
ගරු අධිකරණයේ තීන්දුවක් අනුව මේ කට්ටිය භාගෙට පල්ලෙහාට වැටුන වෙලාවක් . බරපතල පරාජයක්, අනාගත අපේක්ෂා හා සිහින බොඳ වෙන්නට යන තත්ත්වයක් . ජනාධිපති එහාට මෙහාට ඇද ඇද , නැකැත් දින හොය හොයා යොදා නිකුත් කළ ගැසට්ටුවක්, අනපේක්ෂිතව බලාත්මක වූ අවස්තාවක්. ඒ අනුව කැඳවූ පාර්ලිමේන්තු රැස්වීමකදී වූ අපේක්ෂිත පෙරලියක් . අනීතිකව පෙරලා බලයට පත් කළ අගමැති, ඇමැති මණ්ඩලය හා රජය විස්වාස භංග යෝජනාවකින් පක්ෂව 122 ට අනුව වැඩි ඡන්ද 20කින් බහුතරය පෙන්වූ අවස්තාවක් බව පෙනේ. ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් එතියි සිතන්නටත් පුළුවන. අතුරු අය-වැයක් පරදන්නට වුවද අවකාශ ඇත .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

