අගමැතිට වෙඩි නොවදින කාර් 2ක් ඇණවුම් කර නෑ
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථ දෙකක් ඇණවුම් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථ දෙකක් ඇණවුම් කර ඇති බවට වාර්තා වන තොරතුරු පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
එසේම මේ දක්වාම අග්‍රාමාත්‍යවරයාට අලුත් වාහන ඇණවුම් කර නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
chathuri Monday, 19 November 2018 04:52 PM
දෙකක් මොකටද. සිරිලිය ගිණුමටද අනිත් එක. රගර් බලන්න. යන්න වෙන්න. ඇති. සැලුන් බිල්. තවම දැම්මේ නැහැ. මෙදා සැරේ. වැඩිවෙයි. මුළු ඇගේම රැළි වැටිලා එල්ලෙනවා මේවා ඇදල ගැට ගහන්න , ලොකු ඇස් පොඩිකරන්න සුදුකෙස් කළු කරන්න දමීය. ඇදන් පීනන්න. හිල්ටොන් එකෙන්. කන්න. මෝඩ බෙබිලට. ටියුශිඔන් දෙන්න මේ බිල් ටික දමන්නේ. නැවත පැරදුනාට පස්සේ. , දැන්නම් ඒ සෙල්ලම් කරන්න අමාරුයි
Reply : 0 10
චරක Monday, 19 November 2018 07:22 PM
දෙකක් නෙවෙයි ....තුනක් !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

