අගමැති කැබිනට් මණ්ඩලය හමුවෙයි
- 3 04 2022
- 21:43
- {{hitsCtrl.values.hits}} views
- ..
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය අතර විශේෂ සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙමිින් තිබෙන බව වාර්තා වෙයි.
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මෙහිදීී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගෙන ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
