www.ada.lk
2024 මැයි මස 11 වන සෙනසුරාදා
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති 8න් 7ක් අද දිනයේදී රාජකාරි සිදුකරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා උපුටා දක්වමින් ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ අනුව අද පෙරවරු 11.00 වන විට ලංගම ඩිපෝ 107ක් සාමාන්‍ය ලෙස රාජකාරී කරන බවත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් වර්ජනයට එක්ව ඇති බවත් ජනපති මාධ්‍ය අංශය පවසයි.
popular news
මගේ දියණිය 52 වතාවක් දූෂණය කරලා
නියම සැමියාට නිදි පෙති පොවා අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් බිරිඳ අත්අඩංගුවට
කොළ පාට අර්තාපල් කන්න එපා
විස්සයි20 ලෝක කුසලානයට ශ්‍රි ලංකා සංචිතය නම් කරයි
ඩයනා ගමගේගේ මන්ත්‍රිධුරය අහෝසියි
ඇමරිකාවේ යුද හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ලංකාවේ පාරිම්පරික වෙදකම ගැන මවිත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd