saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 9620 hours ago

LATEST

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 7ක්

calendar_today 2020 මාර් 19 - 15:59 remove_red_eye - 1574  

අද සවස් වන විට තවත් රෝගීන් 4ක් සොයා ගෙන ඇති අතර මුළු රෝගීන් ගණන 59ක් දක්වා ඉහල ගොස් ඇත.

පවතින කෙරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අක්ෂි වෛද්‍ය සේවාවන් හා දන්ත සේවාවන් තවදුරටත් හදිසි සේවාවක් බවට ඉදිරියේ සිදු කිරිමට තරණය කර ඇත.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පළමු පුද්ගලයා මිය ගිය බව මෙක්සිකානු සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ සංචාරයක නිරතවූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය උපදෙස් ලබාදී ඇත.

Read More

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත් , මීගමුව කොච්චිකඩේ පොලිස් වසමටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8ට අවසන් විය.

Read More

දැනට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය අද (19) දින දහවල් 12.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .

Read More

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 07ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.

Read More

අද (19දා) සිට බලපැවැත්වෙන පරිදි නවසිලන්තයටත් හෙට සිට ඔස්ට්‍රේලියාවටත් විදේශිකයන්ට ඇතුළුවීම තහනම් කිරමට එම රටවල් තීරණය කර තිබේ.

Read More

චීනයේ වූහාන් නුවර කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා චීනයේ විවිධ ප්‍ දේශවලින් වූහාන් නගරයට පැමිණි වෛද්‍යාධාර කණ්ඩායම් මේ වන විට ක්‍රමයෙන් වූහාන් නුවරින් ඉවත් වෙමින් සිටි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ 33 දෙනෙකු මිය යාමෙන් පසු මරණ 104 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පැතිරි පවතින කොරෝනා ‌වෛරසය මඩින්න අතිරේකව මිලියන 500 ක මුලදක් වෙන් කර ඇති බව අචාර්ය බන්දුල අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

නව කොරෝනා ආසාදිත මරණ 9,000 සීමාවට ළඟා වී ඇති අතර, ලොවම කොවිඩ්ච-19 සමග සටන් වදිමින් සිටී.

Read More

මේ දක්වා චීනයේ වෛරසය ආසාදනය වූවන්ගෙන් 70,547 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබේ.

Read More

මේ වෛරසය ගෙදර රැගෙන යාමෙන් ඔබේ දෙමවුපියන්, ඔබේ ආච්චි සීයා වෙත ඔබ නපුරක් රැගෙන යා හැකියි.

Read More

මෙම නව තාක්ෂණය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් එළිදක්වා තිබේ.

Read More

පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා පවසා සිටියේ කොවිඩ්-19 වසංගතය සැබෑ යුද්ධයකට මුහුණදීමක් බවයි

Read More

කොවිඩ් 19 වෛරසය ලෝකයට ඉහළ අවධානමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර තිබේ. මේ වන විට ලොවපුරා ආසාදිතයන් 191127ක් හා මරණ 7807ක් වාර්තා වී තිබේ.

Read More

එමෙන්ම කොවිඩ්-19 ආසාදිතයන් 4,207ක වර්ධනයක් එම කාලය තුළ පෙන්වන බවද විදෙස් වාර්තා පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (19දා) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

පුත්තලම, කොච්චිකඩේ, මීගමුව පොලිස් අධිකාරී බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

දැනට තම රටවල සංචාර සඳහා පැමිණ, COVID-19 කොරෝනා වෛරස වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් ආපසු ශ්‍රී ලංකාවට යාම පිළිබඳ අපහසුතාවයකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් ලබා දෙන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශ රජයන්ගෙන් ඉල්ලා තිබේ.

Read More

කොවිඩ් 19 වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණ තුනක් වාර්තා වී ඇති බවට තමන් ප්‍රකාශ කළේ ෆෙස්බුක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ තොරතුරුවලට අනුව බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 රෝගය ව්‍යාපත්වීමත් සමගින් එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

වරකාපොලින් කොවිඩ් 19 රෝගියෙකු හඳුනාගැනීමත් සමග වරකාපොල නරගයේ කඩ සාප්පු හෝටල වසා දමන ලෙස වරකාපොල වෙළඳ සංගමය හා වරකාපොල පොලීසිය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ පැතිරෙන කෝවිඩ් - 19 රෝග තත්ත්වය ඉක්මණින් දුරු වේවා කියා චීන ජාතිකයන් විසින් ශ්‍රී ලංකාවට ජය ප්‍රාර්ථනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ.

Read More

දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නවදිල්ලිය වෙත පිටත් කර යැවීමට සැලසුම් කර තිබේ.

Read More

පී.එස්.එල් තරඟාවලියේ තීරකවරයෙක් ලෙස කටයුතු කල රොෂාන් මහානාම සිය නිවස තුල නිරෝධායනයේ යෙදෙන බව වාර්තා වේ.

Read More

දැඩි සීමා යටතේ පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.