saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 7601 hours ago

LATEST

1,843කට පුර්ණ සුවය

calendar_today 2021 ජුනි 25 - 16:19 remove_red_eye - 157  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්රඛතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,843 දෙනෙකු අද (25) දිනයේ පිටවගොස් තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා අනුමැතිය ලබා දෙයි

Read More

සංචරණ සීමා ඉවත් කළත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි.

Read More

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 5 ක ග්‍රාම නිලධාරී වසම් 10 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.

Read More

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරිණි. කෙසේ නමුත් ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 45ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් ආසාදිත වු රෝගින් 1228 දෙනෙකු අද දිනයේ හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,639 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මධ්‍යම පළාතේ නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් මේ දක්වා වාර්තාවන මරණ සංඛ්‍යාව සියය ඉක්මවා වාර්තාවීම ඊයේ (23) දින වාර්තා වූහ.

Read More

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව, යාපනය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරේ.

Read More

අද (23) තවත් කොවිඩ් ආසාදිතයින් 820 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,205කි. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 246,091 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 65ක් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2769ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1358 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව සුවය ලැබු පුද්ගලයින් 1890 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

ඊයේ (22) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,093ක් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 574 ක් මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

අද රාත්‍රී 10 සිට සිකුරාදා උදෑසන 4 තෙක් පනවන සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පොලීසියේ 20000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් 11 ක් හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකළා කර ඇත.

Read More

අද (22) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 751ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 71 ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2704ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අද දිනට මෙතෙක් නව කොරෝනා ආසාදිතයින් 1,320 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වී සිටි සිංහ ධේනුව දැන් හොඳ තත්තත්වයෙන් පසුවන බව අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලි තුනකට ලංසු තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

Read More

හෙට රාත්‍රී 10.00 සිට 25 දා අලුයම 4.00 දක්වා නැවතත් සංචරණ සීමා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,009ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (22) අලුයම සිට හුදෙකලා කර ති​බේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් වසමේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත ප්‍රදේශය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් වසමේ කොටවල ග්‍රාම නිලධාරී වසම් වෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 367ක් වාර්තා වීමත් සමගින් අද දිනයේදී වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2098ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව රොහල්ගතව සිටි පුද්ගලයින් 1898 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

කාන්තාවන් 22ක් හා පිරිමින් 30ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 30ට අඩු එක් මරණයක් හා අවුරුදු 30ට වැඩි මරණ 51ක් වාර්තා වී තිබේ.

Read More

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.