ඉතාලියේ ආසාදිතයන් 4,600 දක්වා ඉහළ යමින් මරණ 197ක්ද, ඉරානයේ ආසාදිත අගය 4,700ක් හා මරණ 124ක්ද වෙයි.
මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයකින් වෛරසය ප්‍රථම වරට හමුවීම කැමරූන් රාජ්‍යයෙන් වාර්තා වූ අතර, නෙදර්ලන්තයේ මරණයක් විය.
Read Moreචීනයෙන් ආසාදිතයන් 80,813ක් වාර්තා වන අතර, විදෙස් රාජ්‍යයන්ගෙන් ආසාදිතයන් 19,700ක් වාර්තා වෙයි.
Read Moreචීනයෙන් පිටත වෛරසය ආසාදිතයන්ගේ පිරිස මේ වනවිට 14,700 ඉක්මවා ඇති අතර, එම රටවල මරණ 263 දක්වා ඉහළට.
Read Moreචීනය අනෙකුත් රටවල් සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන බව චීන උප විදේශ අමාත්‍ය මා ෂාඕක්සු පවසයි.
Read More’නෝ ටයිම් ටු ඩයි’ එළිදැක්වීම මෙම අප්‍රේල් සිට එළැඹෙන නොවැම්බර් දක්වා ගෙන ගිය බව නිෂ්පාදකයෝ පැවසූහ.
Read Moreඅනුමාන කල්පනාවන් තව තවත් අවුලුවන්න, ඒ සඳහා ඉන්ධන එකතු කිරීමට තමා උත්සාහ නොකරන බව ඔලිම්පික් සභාපති කියයි.
Read Moreදකුණු කොරියාවේ මේ වනවිට පුද්ගලයන් 5,766 දෙනෙකු වෛරසයට ගොදුරුව, 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreයුරෝපයේ දරුණුතම කොවිඩ්-19 පැතිරීම වාර්තා කළ ඉතාලිය තුළ මේ වනවිට ආසාදිතයන්ගෙන් 107ක් මියගොස් තිබේ.
Read Moreකැලිෆෝනියාවේ 71 හැවිරිදි අයෙකුගේ මරණය සමග එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළ යයි.
Read Moreහෙල්මන්ඩ් පළාතේ ඇෆ්ගනිස්ථාන හමුදාවන්ට පහර දුන් තලේබාන් සටන්කරුවන්ට ප්‍රතිචාර වශයෙන් මෙය දියත් කර ඇත.
Read Moreචීන භූමියේ තහවුරු වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 80,270ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 2,981කි.
Read Moreචීන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් මෙම තොරතුරු හෙළි වී තිබේ.
Read More23 හැවිරිදි ජොනතන් මොක් පැවසුවේ පසුගිය සඳුදා තමා ඔක්ස්ෆර්ඩ් වීදියේ ඇවිදිමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.
Read Moreඉරානයේ ආසාදිතයන්ගෙන් 77 දෙනෙකු දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, WHO සේවකයෙකුටත් වැලඳිලා.
Read Moreරෝගය ආසාදනය වී සුවය ලබා නිවෙස් වෙත ගිය ප්‍රමාණයද ඉහළ යමින් 47,260ක් ලෙස චීනයෙන් පමණක් වාර්තා වෙයි.
Read More83 හැවිරිදි පාප්තුමා මෑතදී පෙනී සිටි අවස්ථාවලදී කැස්ස සහ නාසය උඩට අදින අයුරු බොහෝවිට දැකගත හැකිවිය.
Read Moreලොව පුරා සිටින සිය සේවකයන් 5,000ක් දෙනා රැකියාවට නොපැමිණීම දැඩි ලෙස දිරිගන්වන බව සමාගම පවසයි.
Read Moreආර්මේනියාව, ඩොමිනික් ජනරජය, ලක්සැම්බර්ග්, අයිස්ලන්තය, ඉන්දුනීසියාව සහ චෙක් ජනරජය අලුතින් හඳුනා ගැනෙයි.
Read Moreවසංගතයට එරෙහි සටන ජය ගැනීම සඳහා තාක්‍ෂණය ප්‍රධාන ක්‍රමය බව ජනාධිපති චීන ජනපති ෂී ජින්පිං පෙන්වා දෙයි.
Read Moreසියලු රටවල් ඉක්මනින් හා ඵලදායී ලෙස ක්‍රියා කළහොත් කොවිඩ්- වෛරසයට එරෙහිව සටන් කළ හැකි බව WHO ප්‍රධානියා කියයි.
Read Moreසේවයෙන් නෙරපූ අයෙක් මැනිලා සාප්පු සංකීර්ණයකදී එක් පුද්ගලයෙකුට වෙඩි තබා තවත් 30 දෙනෙකු ප්‍රාණ ඇපයට අරන්.
Read Moreනව කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රයේ සිටි, ෂින්චියොන්ජි පල්ලිය හා සම්බන්ධ ආගමික නිකායේ ප්‍රධානියාය.
Read Moreවට්ස්ඇප් සමාජජාලය හරහා ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වී ඇති බවට හුවමාරු වූ පණිවුඩ මෙම නොසන්සුන්තාවට හේතු වී ඇත.
Read Moreදකුණු කොරියාව සහ එක්සත් ජනපදය දෙරටේ යුද අභ්‍යාස කල්දමා ඇති පරිසරයක මෙම මිසයිල පරීක්ෂාව සිදුවෙයි.
Read Moreනෙතන්යාහුට හෝ ඔහුගේ ප්‍රධාන අභියෝගකරු බෙනීට බහුතර බලයක් ලැබීමට පසුගිය මැතිවරණ දෙකේදී නොහැකි විය.
Read Moreඑක්සත් ජනපදය සහ තලේබාන් සංවිධානය අතර දීර්ඝ කාලීන සටන් විරාමයක් සමග සාම ගිවිසුමක් අත්සන් කරයි.
Read Moreතුර්කිය ඉරිදා දිනයේ සිරියානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් වෙඩි තබා බිම දැමීමද සිදුව තිබුණේද ඉඩ්ලිබ් ප්‍රදේශයේදීය.
Read More2008 ආර්ථික අර්බුදය පැවති සමයෙන් පසු ඩවු ජෝන්ස් සහ එස් ඇන්ඩ් පී 500 මිල දර්ශකය සතියක් තුළ දරුණුම කඩා වැටීමක.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් ප්‍රමාණ්‍ය 87,874ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, චීනයේ පමණක් එම අගය 80,174කි.
Read More