saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 9529 hours ago

LATEST

ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 16,500 සීමාවට

calendar_today 2020 අප්‍රේ 10 - 06:17 remove_red_eye - 571  

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින රට ලෙස 460,000ක් ඉක්මවා ආසාදිතයන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

ලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ 100,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

කොරෝනා පරීක්ෂණ 700ක්, 500ක් නිරෝධායනයේ නමුත් උතුරු කොරියාවේ තවම ආසාදිතයෙකු නැතිලු.

Read More

’’කරුණාකර කෝවිඩ් දේශපාලනීකරණය කිරීම නිරෝධායනය කරන්න’’ WHO ප්‍රධානියා ට්‍රම්ප්ගෙන් ඉල්ලයි.

Read More

අලිබබා අනුබද්ධ අලිපේට අනුව, විවාහ ලියාපදිංචි කිරීමේ සේවයට පිවිසීම 300%කින් ඉහළ ගොස් තිබේ.

Read More

ට්‍රම්ප් මීට පෙර කියා තිබුණේ, ’’කාලගුණය තරමක් උණුසුම් වූ විට වෛරසය ආශ්චර්යමත් ලෙස පහව යනු ඇති’’ බවයි.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ මේ 14,817ක් වන අතර, එය ඉතාලියේ මරණ 17,669 අභිභවන තරම් වේගයකින් සිදුවෙයි.

Read More

ලොව පුරා මෙතෙක් සිදුව ඇති කොවිඩ්-19 මරණ 90,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය ’චීනය කේන්ද්‍රීය’ යැයි චෝදනා කරන ට්‍රම්ප්, තම අරමුදල් ඉවත් කරගන්නා බවට තර්ජනය කරයි.

Read More

අගමැති බොරිස් ජොන්සන්ගේ තත්ත්වය ස්ථාවර වෙමින් පවතින බව අගැමති ප්‍රකාශකයෙකු කියයි.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් මේ වනවිට 400,000කට ආසන්න වෙමින් පවතියි.

Read More

කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් ලොව පුරා 300,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.

Read More

කොවිඩ්-19 ට එරෙහි සටනේ ඉදිරි පෙළට පුද්ගලික ආරක්ෂක උපකරණ ඉල්ලා සිටීම මීට හේතු වෙයි.

Read More

කොවිඩ්-19 ආසාදනය වී දැඩි සත්කාර ඒකකයට යොමුකළ බොරිස් ජොන්සන් වෙනුවට විදේශ ලේකම් වගකීම ගනී.

Read More

දැඩි සත්කාර ඒකකයට යොමුකළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගැන ඇමෙරිකානු නායකයා අදහස් දක්වයි.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 75,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

කොවිඩ්-19 හමුවේ පැරණි දුම්රිය මැදිරි 20,000ක් පමණ හුදකලා වාට්ටු බවට පත් කිරීමට දුම්රිය ජාලය තීරණය කර තිබේ.

Read More

අගමැති ජොන්සන් පසුගිය මාර්තු 27දා තමන්ට කොවිඩ්-19 ආසාදිත බව කියා සිටියත් ඔහුට තවමත් රෝග ලක්ෂණවල අඩුවක් නැත.

Read More

4 හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයෙකු වන මෙම සත්වයා වියළි කැස්සක් පෙන්වා ඇති අතර, සුවය ලබනු ඇති බව කියයි.

Read More

එනමුදු යුරෝපයේ බලවත්ම රාජ්‍යයක් වන ජර්මනියෙන් කොවිඩ්-19 මරණ සාපේක්ෂව අඩු මට්ටමක පවතී.

Read More

කොවිඩ්-19 ආසාදනය වූවන් ලොව පුරා මේ වනවිට 1,273,794ක් වාර්තා වන අතර, සුව වූවන් 260,193ක් වාර්තා වෙයි.

Read More

ස්පාඤ්ඤයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 11,947ක් වන අතර, ඉතාලියේ 15,362කි.

Read More

ඇමෙරිකාවේ දිනක වැඩිම මරණ ලෙස 1,224ක් වාර්තා වෙමින් සමස්ත මරණ 8,376ක් දක්වා ඉහළ යයි.

Read More

කොවිඩ්-19 ආසාදනය වී ලොව පුරා සිදුව ඇති ජීවිත හානි මේ වනවිට 65,000කට ආසන්න බව ජෝන්ස හෝප්කින්ස් දත්ත පවසයි.

Read More

ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසවල වැසියෙකු මරණයට පත්වීමත් සමග ඉන්දීය වෛද්‍යවරු දැඩි සූදානමක.

Read More

’’මම ඒ තීරණය ගැනීම ආණ්ඩුකාරවරුන්ට භාර දෙනවා’’ යැයි ට්‍රම්ප් කොරෝනා කාර්ය සාධක බලකායේ දී පැවසීය.

Read More

කොවිඩි-19 ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 60,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.

Read More

ඔස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ රෝගීන් වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා 5 සිට 10 ගුණයකින් වැඩිවිය හැකි බවයි.

Read More

කොවිඩ්-19 වෛරස් රෝගයට එරෙහිව සටන් කරමින් සිටියදී දිවි පිදූවන් චීනය හෙට දිනයේ සිහිපත් කරයි.

Read More

28,000ක් තාවකාලිකව ඉවත් කළද, එම සේවක වැටුපෙන් 80%ක් දීමනාවක් ලෙස ගෙවන බවට එකඟතාවක්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.