saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 6049 hours ago

LATEST

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් යුක්රේනයේ සංචාරයක

calendar_today 2022 ජුනි 17 - 21:00 remove_red_eye - 386  

මෙම සංචාරයේදී බ්‍රිතාන්‍ය නායකයා විසින් යුක්රේන හමුදා සඳහා පුහුණු වැඩසටහනක් දියත් කිරීමට සෙලෙන්ස්කි වෙත පොරොන්දුවක් ලබාදී තිබේ.

යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් රුසියාවේ කිසිදු විරුද්ධත්වයක් නැතත්, එය නේටෝවේ සාමාජිකත්වය ලබාගැනීම ගැටලුසහගත බව රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.

Read More

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් වයස අවුරුදු පහට අඩු දරුවන් සඳහා ෆයිසර් සහ මොඩර්නා හදිසි භාවිත අවසරය ලබා දෙන ලදී.

Read More

ජනපති සටනට ඉදිරිපත්ව ඇති ජනප්‍රිය අපේක්ෂකයන් දෙදෙනොම පවසන්නේ තමන් කොලොම්බියා රජයට රැඩිකල් වෙනසක් ලබාදෙන බවය.

Read More

ඔවුන්ගේ සංවාදය අතරතුර ෂී සඳහන් කර ඇත්තේ, මේ වසරේ ආරම්භයේ සිට ගෝලීය කැලඹීම් සහ පරිවර්තනයන් හමුවේ ද්විපාර්ශ්වික සබඳතා හොඳ සංවර්ධන වේගයක් පවත්වා ගෙන ගිය බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 543,091,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නව හමුදා බඳවා ගැනීමේ ක්‍රමයක් සම්බන්ධයෙන් කෝපයට පත් පෙලපාලිකරුවන් රජයේ ගොඩනැගිල්ලකට ගිනි තබා ඇත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මන්කිපොක්ස් වසංගතය පැතිරීම නැවැත්වීම සඳහා නව එන්නත් බෙදාගැනීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කර තිබේ.

Read More

BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ප්‍රධාන නැගී එන රටවල් පහ සඳහා කෙටි යෙදුමකි. චීනය මේ වසරේ BRICS හි සභාපතිත්වය දරයි.

Read More

ස්විට්සර්ලන්තයේ අලෙවිකරණ සහ වෙළෙඳ ප්‍රචාරණ සමාගමක සේවකයන් පිරිසක් ගිනිපෑගීමේ වික්‍රමය සිදුකිරීමට ගොස් මෙම අනතුරට ලක්ව ඇත.

Read More

බ්‍රසීලය පොලී අනුපාත පදනම් අංක 50කින් පොලී අනුපාත ඉහළ නැංවීම ලෝකයේ වඩාත්ම ආක්‍රමණශීලී අනුපාත ඉහළ දැමීමේ චක්‍රයේ එන තවත් වැඩිවීමක් ඇඟවුම් කළ බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වසංගත ප්‍රතිචාරයේ ප්‍රමුඛතම කාර්යභාරය ඉටුකළ වෛද්‍ය ඇන්තනි ෆවුසිට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

මීට අමතරව, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා යුක්රේන ජනතාව වෙත මුදල් ලබාදීමට එක්සත් ජනපදය තවත් ඇ.ඩො.මිලියන 225ක මානුෂීය ආධාරයක් එරටට ලබාදෙන බවද බයිඩන් කියයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපද මහ බැංකුව වර්ෂ 1994 න් පසුව විශාලතම පොලී අනුපාත ඉහල දැමීම නිවේදනය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 542,593,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා කෙන්යාව සමග එක්ව කටයුතු කිරීමට චීනය පොරොන්දු වී තිබේ.

Read More

ඔමික්‍රොන් උප ප්‍රභේද වන BA.4 සහ BA.5 එක්සත් ජනපදයේ කොවිඩ්-19 ප්‍රභේදවලින් 21% සඳහා දායක වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණ ලැයිස්තුවට එක් කරන ලද මෙම නව ප්‍රභේද, යුරෝපයේ සැලකිලිමත් වීමේ ප්‍රභේද ලෙසද නම් කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 541,792,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ගෑස්පෝර්ම් සමාගමේ සැලසුම්ගත දෛනික බෙදාහැරීම් පරිමාව ඝන මීටර් මිලියන 167ක් වන අතර, මෙම තත්ත්වය නිසා ගලායාම 40% කින් කපා හැර තිබේ.

Read More

මානව හිමිකම් කවුන්සිලයේදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ තවත් සමහර රටවල් චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ බරපතල කනස්සල්ල ප්‍රකාශ කර ඇත.

Read More

දිගු රයිෆල් 20ක්, අත් තුවක්කු, කාට්රිජ්, වාහන, හමුදා නිල ඇඳුම් සහ ගුවන්විදුලි සන්නිවේදන උපකරණ ආරක්ෂක අංශ භාරයට ගත් බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

Read More

නයිජර් රාජ්‍යයේ, බුර්කිනා ෆාසෝ දේශසීමාව ආසන්නයේදී සන්නද්ධ සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් පැරාමිලිටරි පොලිස් භටයන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 33දෙනෙකු තුවාල ලැබූ බව නයිජීරියානු රජය පවසයි.

Read More

ඔමික්‍රොන් හි නව උප ප්‍රභේද දෙකක් වන BA.4 සහ BA.5 යුරෝපයේ පැතිරී ගිය අනෙකුත් කොරෝනා වෛරස් ප්‍රභේදවලට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවත්, ඒවා ප්‍රමුඛ වනවිට වැඩි රෝහල්ගතවීම් සහ මරණවලට තුඩු දිය හැකි බවට යුරෝපා සංගමයේ රෝග නිවාරණ ඒජන්සිය අනතුරු අඟවා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 541,044,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ධවල මන්දිරයට අනුව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳුදා බෙලාරුසියානු නායකත්වයේ නියෝජිතයින්ට එරෙහිව පනවා ඇති සම්බාධක තවත් වසරකින් දීර්ඝ කර තිබේ.

Read More

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සඳුදා ප්‍රකාශ කළේ රට පුරා මන්කිපොක්ස් රෝගීන් 470ක් සිටින බවත්, ඉන් අතිමහත් බහුතරය සමලිංගික හෝ ද්වීලිංගික පිරිමින් බවත්ය.

Read More

ග්වාතමාලාවේ අධික වර්ෂාවත් සමග ඇති වූ නාය යෑම්වලින් සැලකිය යුතු ජීවිත හානි ප්‍රමාණයක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ෆයිරෝසාබාද් නගරයේ කවෙහ් සෝඩියම් කාබනේට් කම්හලේ එක් ඇමෝනියා ටැංකියක කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවී ඇත.

Read More

සර්බියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා සිටියේ, ’’විශාල රාජ්‍යයන්ගේ ගැටුම්වලට සහභාගී වීම සර්බියාවට අවශ්‍ය නොවන අතර රුසියාව සහ එහි නායකත්වය සමග ඇති සමීපත්වය සහ සහයෝගීතාව අඩු කිරීම සර්බියාවට අවශ්‍යතාවක් නැහැ’’ යනුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 540,562,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.