saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 192 hours ago

LATEST

අඹේවෙළ සහ නානුඔය දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කඩිනම් කරයි

calendar_today 2026 පෙබ 17 - 20:19 remove_red_eye - 885  

දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වු උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙළ අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

රෝස මල්වල සහ අනෙකුත් මල්වල මිල ඉහළ යැම හමුවේ ආදරවන්තයන්ගේ දිනය යෙදී තිබුණ පසුගිය (14) දින රෝස මල් ඇතුලු අනෙකුත් මල්වල අලෙවිය පහළ වැටි ඇති බව නුවරඑලිය නගරයේ මල් අලෙවිකරුවන් කියා සිටියි.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉතාලි කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ඉතාලි කණ්ඩායම කඩුුලු 10ක විශිෂ්ඨ ජයක් ලැබීය.

Read More

​’’මට වඩා අසරණ අය ඕනෑතරම් ඉන්නවා. මට මේ ආපදාවෙන් යම් හානියක් වුණා තමයි. ඒත් මට තවමත් නැගී සිටින්න ශක්තියක් තියෙනවා. මම දැක්කා මේ විපතින් තමන්ගේ මුළු ජීවිතයම අහිමි වෙලා, අදටත් කන්න බොන්නවත් විදිහක් නැතිව අන්ත අසරණ වෙලා ඉන්න මිනිස්සු. රජයේ මුදල් කියන්නේ ජනතාවගේ මුදල්. ඒ නිසා මේ ලක්ෂ පහ මට වඩා අසරණ වෙච්ච කෙනෙක් වෙනුවෙන් යොදවනවා නම් මම වඩාත් සතුටු වෙනවා. මීර මීට පෙර මට ලැබුණු රුපියල් විසිපන් දහසින් (25000) හානි වෙලා තිබුණු කොටස හදා ගත්තා.’’තමන් මෙ

Read More

රුහුණු කතරග කතරගම මහා දේවාලයට අයත් සාලිය හස්තිරාජයාගේ බැමි ලිහීමේ චාරිත්‍රය පසුගියදා සිදුකෙරිණි.මාස කිහිපයක් මඳ කීපීම හේතුවෙන් බැඳ දමා සිටි සාලිය හස්තියා යදම් වලින් මුදවා නහවා,කිරි උතුරවා,කැවුම් කිරි බත් දීසෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බැමි ලිහීමේ චාරිත්‍රය සිදු කරන ලදි.අලි ඇතුන්ගේ කම්මුල් තෙමීම මද කීපීම ලෙස හැඳින්වේ.

Read More

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කොරියානු පොප් සංගීත ප්‍රසංගයක් ( Korean Pop Music ) පැවැත්වීම සදහා දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය ’’ Sweet - ch ’’ සංගීත කණ්ඩායම 02/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ .

Read More

මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කොටිකම්බොක්ක ධමනි තිරුවානා (Vein Quartz) නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල්හඳුන්නෙත්ති මහතා (01) වෙනිදා එහි ගියේය.

Read More

වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදි (01) දින අඩි 50ක් පමණ ප්‍රපාතයට පෙරලීමට ගිය අවස්ථාවේ එම බස් රථයේ රියදුරු විසින් බස් රථයේ අත්තිරිංග භාවිතා කරමින් බස් රථය නතර කර ගැනීමට සමත් වී ඇති බව වලපනේ ඩිපෝවේ ධාවනය කළමණාකාර බණ්ඩාර මහතා පැවසීය.

Read More

තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අධික බැවුමක් සහිත ප්‍රදේශයකදී ධාවනය වෙමින් තිබු බස් රථය පස් කන්දක ගැටිමට සලස්වා බස් රථය රියදුරුදු විසින් නතර කර ගැනීමට සමත් වී ඇති බව ගිනිගත්හේන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පැවසීය.

Read More

හැටන් නගරයෙ සැරිසරන යාචකයකන්ව හැටන් පොලිසියේ නිළධාරින් විසින් (25) දින අල්ලා පොලිසිය වෙත රැගෙන ගොස් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කරනු ලැබූහ.

Read More

වසර 17කට ආසන්න කාලයකට පසුව නුවරඑළිය නගර සීමාව අභයවල පට්ටිපොළ ලෝකාන්තය ඇතුළු ප්‍රදේශවලට සෙල්සියස් අංසක 05ට අඩු දැඩි සීතලක් සහිතව සෙන්ටිමීටරයක පමණ උසකින් සුදු වර්ණයෙන් මල් තුහින පතිත වී තිබීම අද (23) උදෑසන දක්නට ලැබින.

Read More

දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නුවරඑලිය රේන්දපොළ ජනපදයේ පස්වලට යට වී ඇති වාහන කිහිපයක් ගොඩ ගැනීමට සහයෝගය දක්වන ලෙස එම වාහන හිමියන් වග කියයුතු නිළධාරින්ගෙන් ඉල්ලා සිටියි.

Read More

2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

Read More

ශ්‍රී ලංකාවේ “පුංචි එංගලන්තය” ලෙස හඳුන්වන නුවරඑළියේ (17) දින අලුයම ඇතැම් ස්ථානවල මල් තුහිණ පතිත වී තිබූ අයුරු දක්නට ලැබුණි.සෑම වසරකම දෙසැම්බර් මාසයේදී නුවරඑළියේ මල් තුහිණ පතිත වීම සිදුවන අතර, මෙම වසර මුලදී, නුවරඑළියේ උද්‍යාන සහ තේ වතු වල මල් තුහිණ පතිත වීම දක්නට ලැබුණි.

Read More

මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙක් වන අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ලෝකයේ මිල අධිකම මෝටර් රථ මාදිලියක් වන රෝල්ස් රොයිස් හි නවීනතම මෝටර් රථයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.රෝල්ස් රොයිස් සමාගමේ එකේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් එම සමාගම නිර්මාණය කරන Phantom Centenary Edition මාදිලියට අයත් මෙම මෝටර් රථ නිපදවා ඇත්තේ ඒකක 25ක් පමණි.එම ඒකක 25න් එකක් මෙසේ ඩඩ්ලි සිරිසේන මහතා මිලදී ගෙන තිබේ.

Read More

හම්බන්තොට සයිනෝපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කරනවා - ඇමති විජිත

Read More

ලොරි රථය ගැටීමට පෙර රියදුරු ලොරි රථයෙන් පැන තිබෙයි .රියැදුරු සුළු තුවාල ලබා රඹුක්කන රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ රඹුක්කන පොලිසිය පවත්වයි .

Read More

නුවරඑලියේ ග්‍රෙගරිවැවට ගොඩබෑමේදි (07) දින අනතුරට පත් පෞද්ගලික සමාගමකට අයත් සෙස්නා සැහැල්ලු ගුවන් යානය සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිළධාරින්ගේ අධීක්ෂණය යටතේ (08) දින ගොඩ ගැනීමට උත්සහ කලද එම ගුවන් යානය ගොඩ ගැනීමට අපහසු නිසා එම ගුවන් යානය ගොඩ ගැනීමට වෘත්තීය කිමිදුම්කරුවන්ගේ (Master divers) සේවය ලබා ගැනීමට කටයුතු කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිළධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩබෑමට ගිය සී ගුවන් යානයක් අනතුරට. ගුවන් නියමුවන් දෙදෙනා රෝහල් ගත කෙරේ.

Read More

නායයෑමේ අවධානමක් හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා ඇති කොත්මලේ තවලන්තැන්න කොත්මලේ රම්බොඩ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය කොත්මලේ තවලන්තැන්නේ පිහිටි තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යැමට තීරණය කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.

Read More

මඩකලපුවේ මන්මුනයි දකුණු එරුවිල් පත්තු ප්‍රදේශයේ ඔන්තාචිමඩම් වෙරළට ඉන්දීය ජාතික ධජයක් සහිත යානයක කොටසක් අද උදෑසන ගොඩගසා ඇත.

Read More

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත්,Clean Sri Lanka වැඩසටහනත් යටතේ ක්‍රියාත්මක වන Star garment pvt ltd මූල්‍ය දායකත්වය ඇතුව Dream Destination ව්‍යාපෘතියට අනූව නවීකරණය වූ පළමු දුම්රිය ස්ථානය ලෙස තල්පේ දුම්රිය ස්ථානය අද (02) දිනයේ දී නවීකරණය කර ජනතා අයිතියට පත්කෙරුණ.

Read More

ගාලු පාරේ අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද (1දා) උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදී එහි රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

Read More

දිට්වා සුලි කුණාටුවෙන් පසු නායයෑමට ලක් වූ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් මාර්ග සංවර්ධන කාර්යාලය යටතේ පවතින මාර්ග දෙපස ප්‍රතිසංස්කරණය කිරිමෙන් පස් කියුබ් ලක්ෂ 3-4ක් ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව ජාත්ක ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. සහ නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණය කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.

Read More

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශය තුළ අයහපත් කාලගුණය නිසා අවතැන් වූ ජනතාවට සහ නිවාස අහිමි වූවන්ට රජය මඟින් ලබා දෙන සහන හා රුපියල් 25000 ඇතුළු මුදල් මෙතෙක් නොලැබීම පිළිබඳ ගම්වාසින් සමග කරගස්තලාව සුගතාරාම විහාරාධිපති කළුගල කාශ්‍යප හිමි ඇතුළු සංඝරත්නය ප්‍රාදේශීය ලේකම් හමුවීමට (29) දින එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ ගම්වාසීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

Read More

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා දිවෙන කිලෝ මිටර් 34 කින් පමණ සමන්විත මර්ගය ස්ථාන 53 කින් දැඩි ලෙස නායයෑමට ලක් වීම නිසා මීමුරේ ඇතුළු ග්‍රාම නිලධාරි වසම් පහක මාර්ග පද්ධතියට සහ විදුලිය මෙන්ම යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු වි තිබේ. මේ හේතුව නිසා මේ වන විට මාසයකට ආසන්න කාලයක් ඔවුහු තම ගම්මානවලටම කොටු වී සිටිති. ශ්‍රී ලංකා යුද හමුදාව මූලික වී මාර්ගය පිළිසකර කිරීම ඇතුළු යටිතල පහසුකම් ලබා දීම සහ සහ විදුලි බල මණ්ඩලයේ

Read More

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සදහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ විසිර යාමේ පෙළපාලිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුකායක ගුවන් හමුදා මූලික කදවුරෙදී අභිමානවත් අයුරින් පැවැත්විනි.

Read More

චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ ශ්‍රී ලංකා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතාට යුනාන් පළාත් රජය විදේශිකයෙකුට පිරිනමන ඉහළම සම්මානය පිරිනමා ඇත.

Read More

දිත්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 27 වනදා අළුයම වත්තේගම දුම්රිය ස්ථානයේ නතර වූ මාතලේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය දින 26 ක් තිස්සේ එම දුම්රිය ස්ථානයේ සිර වී තිබේ. මහනුවර දෙසට ගමන් කරන දුම්රිය මාර්ගය මෙන්ම මාතලේ දෙසට ගමන් කරන දුම්රිය මාර්ගයද දැඩි ලෙස ආපදාවට ලක්ව තිබීම නිසා මෙම දුම්රිය කිසිදු පැත්තකට ගෙනයා නොහැකි තත්වයේ පවතී. කෙසේ නමුත් දුම්රිය සාමාන්‍ය තත්වයෙන් පවතින බවත් දිනපතා පණ ගන්වා දෙපැත්තට සුළු දුරක් ධාවනය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.