ඔස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් පිරිසක් නව කොරෝනා වෛරසය ප්‍රථම වරට චීනයෙන් පිටතදී ප්‍රතිනිර්මාණය කරමින් වෛරසය පිටුදැකීමේ සැලකිය යුතු ඉදිරි ගමනක් පෙන්වා තිබේ.
මෙම සොයා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ බෙදා ගන්නා බවත්, එය වෛරසය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට ගන්නා උත්සාහයන්ට උපකාරී වනු ඇති බවත් ඔවුන් කියයි.
චීනයේ විද්‍යාඥයන්ද වෛරසය ප්‍රතිනිර්මාණය කර එහි ජානමය අනුක්‍රමය බෙදාගෙන ඇති නමුත්, එය වෛරසයම නොවේ.