saravita-anim2

2019 මැයි මස 25 වන සෙනසුරාදා

2019 මැයි මස 25 වන සෙනසුරාදා

women - timelapse 17 hours ago

LATEST

CANNES REDCARPET 2019

calendar_today 2019 මැයි 21 - 09:16 remove_red_eye - 222  

හැත්තෑ දෙවැනි වරට පවත්වනු ලබන කෑන්ස් සිනමා උළෙල මෙම දිනවල ප්‍රංශයේදී පැවැත්වේ. ලොව පුරා සිටින කලාකරුවන්ගෙන් වර්ණවත් වන මෙම සිනමා උළෙල විලාසිතා පාරාදීසයක් බඳුවේ. මෙවර මෙම සිනමා උළෙල ආරම්භ වූයේ පසුගිය 14 වැනිදාය. එය එළඹෙන 25 වැනිදා නිමාවීමට නියමිතව තිබේ. මේ එහි රතුපළස වර්ණ ගන්වමින් හොලිවුඩ් හා බොලිවුඩ් තර

ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් අසරණ වූ ජනතාවගේ සහායට කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය යුනිසෙෆ් ආයතන සමග එක්ව විශේෂ වැඩපිළිවෙළවළ රැසක් සැලසුම් කර තිබේ.

Read More
MET GALA RED CARPET 2019
9 05 2019 09:43:00

හොලිවුඩයේ අතිඋත්කර්ෂවත්ම ගාලා උත්සවය වන %Met Gala^ මේ වර්ෂයේදීද වර්ණවත් කිරීමට හොලිවුඩ් තරු උත්සහ ගෙන තිබුණි. ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මෙට්‍රො පොලිටන් කලාගාරයේ පැවැති එම අවස්ථාව මෙලෙස මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මදසරු භාවය හා නිසරු බව යනු ලිංගිකව ක්‍රියාශීලී යුවළක් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකර වසරක් ඇතුළත ගර්භිණී භාවයට පත් නොවන්නේ නම්, එය %මදසරු භාවය^ එසේත් නැත්නම් නිසරු බව ලෙස හඳුන්වනු ලබයි. මදසරු බව යනු සංකීර්ණ රෝගී තත්ත්වයකි. පුරුෂ සහ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිවල ව්‍යූහාත්මක වෙනස්කම් හැරුණු කොට මේ සඳහා ජානවල බලපෑම ප්‍රමුඛ ලෙස දැකිය හැකිය. මදසරු බව සඳහා ජාන පරීක්‍ෂා කිරීමට විවිධ රසායනාගාර පරීක්‍ෂණ ඇත. ඔබට ගැළපෙන පරීක්‍ෂණය තීරණය ක

Read More

ක්‍රීඩාව යන්න අතීතයේ කාන්තාවන්ට අනුචිතයැයි සලකනු ලැබූවත් වර්තමානය වන විට ක්‍රීඩාවෙන් දස්කම් දක්වන මෙන්ම ඒ හරහා සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයන් සපයන චරිත බිහිව තිබේ. මේ එවන් චරිත කිහිපයක් පිළිබඳව තැබෙන කෙටි සටහනකි.

Read More

තමන්ගේ රටට ආවේණික ආහාර පාන සකස් කරන දැනුම දරුවන්ට ලබා නොදෙනවා කියන්නේ තමන්ගේ සංස්කෘතියෙන් යම්කිසි කොටසක් මග හරිනවා කියන එකයි - බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ කෑමවල රස ගෙන ගිය අම්මයි දුවයි කියන කතාව.

Read More

අන්තර්ජාලය භාවිතයෙන් සිදුකරන ළමා ලිංගික සූරාකෑම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් පරිසරය සහ සැමතැන වෙසෙන ළමුන් සුරකීමේ සංවිධානය හෙවත් %පීස්^ සංවිධානය මගින් (Peace) විශේෂ වැඩමුළුවක් ඊයේ (03දා) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී සංවිධානය කර තිබිණ.

Read More

ජීවිතේ විවිධ හැල හැප්පීම් අප කාටත් මුහුණදෙන්නට වන සාමාන්‍ය තත්ත්වයක් ලෙස දැක්විය හැකියි. මේ හැල හැප්පීම් නිසා ජීවිතයේ වැදගත්ම හා වටිනාම දේවල් අපිට අහිමිවන්නටත් හැකි අතර, ඒ අහිමිවීම තුළ ජීවිතයෙන් පළා නොගොස් තවත් ජීවිතයකට අත්වැලක් හෝ සැනසීමක් අත්පත් කර දෙන්නට හැකි නම් එය මහඟු කර්තව්‍යකි.

Read More

ඉතාලි - ශ්‍රී ලංකා සහයෝගිතා සංසදය මගින් ලෝක කාන්තා දිනයට සමගාමීව තෙවන වරටත් සංවිධානය කරන ලද ‘ඇය නොදුටු ඇය’ ප්‍රසංගය පසුගියදා ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර ‘රෆ්රඩ්‘ රංග ශාලාවේදී පැවැත්විණි.

Read More

ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු රෝගී වූ පළමු දිනයේම රෝහල් ගත කිරීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

Read More

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

Read More

වසර ගණනාවක සිට ගඩොල් කර්මාන්තයේ නියැළෙමින් තම පවුල වෙනුවෙන් වෙහෙස මහන්සි වන 56 හැවිරිදි මවක පොළොන්නරුව, නිශ්ශංක මලළපුර ප්‍රදේශයේදී පසුගියදා අපට මුණගැසිණි.

Read More

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙඳ සේවය සදහා රැකියා අවස්ථාවන් ලබාදීමට ඇමරිකාවේ කර්මා සමාගම සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද රැකියා සඳහා පළමු ශ්‍රී ලාංකික හෙදිය ඇමරිකාව ලබා පිටත්ව ගියාය.

Read More

සැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සිය ඉතිහාසයේ ප්‍රථම වැට කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත වූ පළමු ගුවන් ගමන අද (08දා) සිදුකළේය.

Read More

ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලොව වටා කාන්තාවන් දස දෙනෙකු තෝරා ප‍්‍රදානය කරන ‘කාන්තාවන් දිරි ගැන්වීමේ ජාත්‍යන්තර සම්මානයෙන්’ ශ‍්‍රී ලාංකීය කාන්තාවක්ද ඊයේ (07දා) ඇමරිකාවේදී බුහුමනට ලක් වූවාය.

Read More

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දුම්රිය මැදිරි තුළ කාන්තාවන්ට පමණක් ‌ වෙන්වූ දුම්රිය මැදිරි වෙන් කිරීම නිල වශයෙන් අද (08දා) සිදුවිය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී මේ සඳහා නිල උත්සවය පැවැත්විණ.

Read More
Colombo Fashion Week
4 03 2019 11:58:00

කොළඹ විලාසිතා දැක්මේ තවත් අදියරක් කොළඹ පිහිටි ෂැංග්‍රීලා හෝටලයේදී පැවැත්විණ.

Read More
Colombo Fashion Week
1 03 2019 15:47:00
0 535

Colombo Fashion Week -2019 වස‌ෙරේ අදියර ‌‌කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී ආරම්භ විය.

Read More

එක් පාසල් වාරයක් තුළදී පාසල් සිසුන්ගෙන් 80෴කට ශාරීරික දඬුවම් හා 53෴කට ශාරීරික අපයෝජන සිදුවන බව ළමා ආරක්‍ෂණ අධිකාරිය මගින් සිදු කරන ලද සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබේ.

Read More

ලස්සන යනු සුදු වීම යැයි වරදවා සිතන සමාජයක ජීවත්වන තරුණ තරුණියන්ට ආදර්ශමත් චරිතයක් ලෙස සුපිරි නිරූපණ ශිල්පිනියක වන විනී හාර්ලෝ හඳුන්වා දිය හැකිය. සමාජයේ හැල හැප්පීම්, කොන් කිරීම් හමුවේ තමන්ගේ සිහිනය කරා ගිය විනී වර්තමානයේ ලොව හොඳම නිරූපිකාවන් අතර ඉහළින්ම රැඳී සිටියි. සුදුවන්නට විවිධ ක්‍රම අනුගමනය කර අමාරුවේ වැටෙන සියලු දෙනාට ඇය පෙන්වා දෙන ආදර්ශය අතිමහත්වන නිසාම ඇය පිළිබඳ සටහනක් මෙලෙස තබන්නෙමු.

Read More

පිළිකාව පිළිබඳ දැනුවත් කෙරුණු ලිපිපෙළ තුළ අප ජාන සහ DNA පිළිබඳ කතාබහ කළෙමු. එම නිසා පිළිකාවෙන් මදක් ඔබ්බට ගොස්, මුල සිට සරලව ජාන, ජාන තාක්ෂණයේ වැදගත්කම මෙන්ම ජාන තාක්ෂණයේ මූලික අඩිතාලම වන සෛලය සහ DNA අණුව පිළිබඳ ඔබ දැනුවත් කිරීම සඳහා අප ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කායව්‍යවච්ඡේදන අධ්‍යයනාංශයේ කථිකාචාර්ය, ප්‍රවේණි වෛද්‍යවේදී, වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා %අද^ට සම්බන්ධ කර ගතිමු.

Read More

ශ්‍රී ලංකාවේ ඉපිද ඔස්ට්‍රේලියාවේ ගුරුවරියක් ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් ලෝකයේ හොඳහ ගුරුවරිය සඳහා වන අවසන් 10 දෙනා අතරට තේරී පත්ව තිබේ.

Read More

වට්ටක්කා ගොවීන්ගේ දුකට කොළඹින් පිළිතුරක් ලෙස Pumpkin Famers Festival නමින් දැවැන්ත වට්ටක්කා සැණකෙළියක් සංවිධානය කරන්නට සර්වෝදය ව්‍යාපාරය අද (22දා) කටයුතු යොදා තිබෙනවා.

Read More

ගෝලීය වශයෙන්, කාන්තාවන් 05 දෙනෙකුගෙන් එක් අයෙකු 18 වැනි උපන්දිනයට පෙර විවාහ වන තත්ත්වයක් පවතින බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි. මෙලෙස ගැහැනු ළමයින්ට අඩු වයසේදී විවාහ වීමට බල කරන විට ඇය ක්ෂණික මෙන්ම දිගුකාලීන ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙනු ලබයි.

Read More

සිනමන් සිටි හෝටල් සමූහය විසින් පවත්වන ලද සුවිශේෂී විවාහ මංගල ප්‍රදර්ශනය වන %Cinnamon City Weddings - Your Journey to %I Do^ පසුගියදා සාර්ථකව අවසන් විය. සිනමන් සිටි හෝටල් වන සිනමන් ග්‍රෑන්ඩ් සහ සිනමන් ලේක්සයිඩ් හෝටල් ද්විත්වයට අයත් විවාහ මංගලෝත්සව ශාලා සහ ස්ථාන ප්‍රවර්ධනය කළ මෙම ප්‍රදර්ශනයට සහභාගී වූ අමුත්තන් හට එම හෝටල් දෙකෙන් සහ ඊට සහභාගී වූ විශාල පරාසයක සැපයුම්කරුවන්ගෙන් විශේෂ වට්ටම්ද හිමි විය. සිනමන් සිටි හෝටල් දෙකට

Read More

වෙළෙඳ පොළට එක්වන නානාප්‍රකාරයේ විලවුන් නිෂ්පාදන තම හිතුමනාපයට හෝ හිතමිතුරන්ගේ උපදෙස් මත තෝරා බේරා ගැනීමට බොහෝ දෙනා හුරු වී සිටිති. නමුත් මේ නිෂ්පාදන තමන්ගේ සමට මෙන්ම සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව ඒවා මිලදී ගැනීමට පෙර සොයා බැලීම සිදුවිය යුතුම දෙයකි. වැඩිහිටියන් ලෙස අප සිදුකරන මෙම වරණයේ භයානකම තත්ත්වය ඇති වන්නේ මෙෙලාව උපන් කිරිකැටියාගේ සිට තනිව යමක් මිලදී ගැනීමේ හැකියාව උදාවන තුරු වැඩිහිටියන්ගෙන් යැපෙන සියලුම ළමයින්ට ක්‍රීම් වර්ග, සබන් වර්ග, ක්ලෝන්

Read More

එම නිෂ්පාදයෙන් පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු බවට වාර්තාවන තොරතුරු හේතුවෙන් මෙසේ එය ගෙන්විම තාවකාලිකව නවත්වා ඇත.

Read More

පන් හා වේවැල්වලින් විශ්මිත නිර්මාණ සිදුකරමින් ජීවිතයේ සැදෑ සමය ගතකරන කාන්තාවක පසුගියදා දිඹුලාගල, මනම්පිටියේදී අපට මුණගැසිණි. ඇය නමින් කේ. සෝමාවතීය. රත්නපුර, කුරුවිට තම උපන් ගමේ ජීවත් වූ සිය මිත්තනියගෙන් හත් හැවිරිදි වියේදී මෙම කලාව ඉගෙන ගෙන ඇති ඇය, මේ වනවිට 80 වැනි වියේ පසුවන්නීය. සිය සැමියාගේ හදිසි මරණයෙන් පසු තම දෑතේ ශක්තියෙන් මැවූ නිර්මාණ අලෙවි කර, තම දරුවන් හයදෙනාට අවශ්‍ය පෝෂණය, අධ්‍යාපනය ලබාදීමට ඇය කටයුතු කළාය. දවසේ වැඩි කාලයක් කලාව සමග දි

Read More

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල විලාසිතාගාරය වන Zigzag.lk තම ප්‍රධාන ප්‍රදර්ශනාගාරය නවීන, අංග සම්පූර්ණ, ඉඩකඩ සහිත ස්ථානයකට රැගෙන යෑමට පසුගියදා කටයුතු යෙදීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.