ADA
www.ada.lk
2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා
බ්‍රිතාන්‍ය 'ෆිල්ම් ඇකඩමි' සම්මාන උෙළල පසුගියදා (18දා) උත්සවශ්‍රීයෙන් පැවැති අතර, මේ සඳහා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ විලියම් කුමරු හා ඇගේ බිරිඳ කේට්ගේ සහාභාගිත්වය සිදුවීම පැමිණ සිටින්නන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් විය. කෙසේ නමුත් ජෙනිෆර් ලොරෙන්ස්, ඇන්ජලීනා ජොලී, මාග්‍රට් රොබි ඇතුළු බොහෝ සුප්‍රකට නිළියන් මෙයට සහාභාගි වූයේ කාන්තා ලිංගික හිංසනයට විරෝධය පාමින් කළු ඇඳුමින් සැරසීය. ඔවුන්ගේ විවිධ හැඩයන් ගත් ඇඳුම් රතු පලස මත කැමරා ඇසට හසු වූයේ මෙලෙසිනි.
popular news
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගමක් සී.බී.එල්. අත්පත් කර ගනියි
කාන්තාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
මේ දවස්වල සීතලට හේතුව මෙන්න
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති ගත් තීන්දුව
නුවරඑළිය බිම් මට්ටමේ උෂ්ණත්වය අද අලුයම සෘණ වෙලා
ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd