saravita-anim2

2019 ජුනි මස 25 වන අඟහරුවාදා

2019 ජුනි මස 25 වන අඟහරුවාදා

Video - timelapse 763 hours ago

LATEST

ගාල්ලේ සුපිරි වෙළඳසැලක් කොල්ලකයි

calendar_today 2019 ජන 01 - 10:20 remove_red_eye - 2051  

ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ පිහිටි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් ව්‍යාපාරයක පවත්වාගෙන ගිය සුපිරි වෙළෙඳසලක් ඊයේ (31දා) රාත්‍රී කොල්ලකා ඉහළට වෙඩි තබා පළාගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.

උතුරු පළාතේ බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයන් 65,000 කට අාසන්න පිරිසක් විපතට පත්ව ඇත.

Read More

’පේතායි’ සුළි කුනාටුව හේතුවෙන් උතුරේ මුහුද රළු වී ඇති අතර ස්ථාන කිහිපයකින්ම මුහුදු ජලය ගොඩබිමට පැමිණි අයුරු

Read More

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට බල කරමින් ඊයේ (12දා) කොළඹ ලිප්ටන් වටරවුම අසල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.

Read More

පොලොන්නරුව - මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ අද (12දා) අලුයම 4.00 පමණ ලොරි රථයක් විසින් පා පැදියක ගමන් පාසල් සිසුවෙකු අනතුරට ලක්කර මරණයට පත්කළේය.

Read More

මේ වන විට රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය පහවගොස් මාතෘභූමිය සුරක්‍ෂා කිරීම උදෙසා ’මාතෘභූමි සුරක්‍ෂා’ සංවිධානය මගින් සංවිධානය කරනු ලැබූ ’මාතෘභූමි සුරක්‍ෂා ජාතික අධිෂ්ඨාන පූජාව’ කොළඹ 07 පිහිටි නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (06දා) පැවැත්විණි.

Read More

එයාලා දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා නඩු පවරලා ඉවරයි.අපි නඩුවලට බයේ ආණ්ඩු පිහිටෙව්වා කියනවනේ. ඒක සම්පූර්ණ වැරදියි.

Read More

නිවාස සංවර්ධන අධිකාරියට අනියුක්තව ස්ථිර නොවී සේවය කළ සේවක පිරිසක් සේවයන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. මෙම සේවක පිරිස නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ ලේක් හවුස් වටරවුම ආසන්නේය විරෝධයක නිරතවෙමින් සිටියි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හා පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් පැනවුවා. ‌මේ එම නඩුව පිළිබඳ විස්තරයකි.

Read More

අම්බලන්තොට හුංගම, ප්‍රදේශයේම පදිංචි පාසල් ගුරුවරයෙකුහට අයත් මෝටර් රථයක් පසුගිය 28 වනදා රාත්‍රී අනතුරට ලක්වන ආකාරය ඒ අසල වෙළද සලක තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා .

Read More

පසුගිය 25 දා ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් කළ චෝදනාවන්ට එ.ජා.ප. පා.ම සාගල රත්නායක මහතා පිළිතුරක් ලබා දුන්නේය.

Read More

දේශාපලන අස්ථාවරභාවයන් රට තුළ ඇතිකරමින් රටේ ප්‍රජාත්‍රන්තවාදයට පයින් ගසා මෛත්‍රී - මහින්ද කණ්ඩායම යන මේ ගමන නතර කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. මේ ඒ පිළිබඳව කෙටි සටහනකි.

Read More

මෙරට පරිසර පද්දති සහ දේශීය සත්ත්ව විශේෂයන් වලට දැඩි අහිතකර බලපෑමක් එල්ල කරන ආක්‍රමණශීලී ශාක විශේෂ හා සත්ත්ව විශේෂ බොහොමයක් පවතිනවා. ඒවා මේ වන විට ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනවා.

Read More

සිර දඬුවම් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂූන් වහන්සේලා විසින් මෙම විරෝධතාව පැවැත්වූහ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දුන් ආදර්ශය ගත් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ද මේ වන විට මේ වන විට සභාවන් තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටියි. මේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම අද දිනයේදී නොසන්සුන් වූ අයුරුයි.

Read More

අද (16) පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා විසින් පොලිස් නිලධාරීන් දෙසට මිරිස් කුඩු ගසන අයුරු මෙසේ කැමරාවේ සටහන් වී තිබුණි

Read More

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කථානායක කරූ ජයසූරිය මහතා ඉලක්ක කරමින් පුටු මෙන්ම පොත් පත්ද යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන ආකාරය දක්නට ලැබුණු අතර මේ එය අද කැමරා කාචයේ සටහන් වූ අයුරුය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.