saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Video - timelapse 5075 hours ago

LATEST

කරුවලගස්වැව එගොඩපිටිය පෙරියවිල්ලුව වැවේ මඩේ එරි ගොඩ ඒමට නොහැකි වු තනියා නැමති සද්ධන්ත වල් අලියකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වි ඇති බව කරුවලගස්වැව වනජීවි නිළධාරින් පවසයි.

Read More

චීන සංචාරකයන්ගේ පැමිණීම යළි ආරම්භ කරමින් 2023 වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම චීන සංචාරකයන් පිරිස විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ඊයේ (01දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

රුපියල් දහසය කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය තරුණියක් 02/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.