අලි දුක අතීතයට එක්කල අභිමානවත් මිනිස්සු
popular news
-
pajat lanka Friday, 28 December 2018 09:43 AM
මහා බැංකුව ඉදිරිපස "අලින්ට ඇතුළුවීම තහනම් " ලෙස නාමපුවරුවක් සවිකරන්න ජනතාව යෝජනා කරනවා මේකටත් එම විසඳුම සුදුසුය
Reply : 1 1
janatha anura Friday, 28 December 2018 09:47 AM
පජට් එහෙම නොවේ කාලයේ වෙනත් ප්‍රදේශයක් " මහ බැංකුව " කියා නම පුවරුවක් ගැහුවම උන් එහාට යනවා ජනතාවට හුල්ල හුල්ල හරි ජීවත් වෙන්න පුළුවන් අනෙක් අතට" මැරියට් හෝටලය " කියා මහා වනන්තරේ සවි කලොත් අනෙක් උනුත් එහාට යනවා අපි නිදහස්
Reply : 0 0
Champa Saturday, 29 December 2018 06:33 PM
හරිම ආඩම්බරයි ඔබ ගැන, නුවන් ප්‍රසාද් ආරියරත්න ග්‍රාම සේවක මහත්මයා. ඔබ වගේ අයට තමයි දේශීය සහ ජාත්‍යන්තර සම්මාන හිමි වෙන්න ඕනේ ඔබ කරන සේවය අගය කරලා. මම මේ video එක එකතු කරලා තියා ගත්ත අනාගතේට. මම ආසයි අලි ගැන ලියන්න. අලි මංකඩවල් වහල තිබ්බ එක තමයි අලි මිනිස් ප්‍රශ්න වලට මුල. අලියෙක්ට පුළුවන්ලු කිලෝ මීටර් 200ක් ඇවිදින්න දවසකට. සාමන්‍යය කිලෝ මීටර් 50ක්. අවුරුදු 10 කට පස්සේ වුනත් ඕනෑම අලියෙක්ට මතකලු තමන් වතුර බීපු තැන්. අලියෙක්ට සාමාන්‍යයෙන් ගැලුම් පනහක් වතුර ඕනෙලු දවසකට. සමහර අලි මේ වතුර තිබුණු තැන් නැවත හොයාගෙන එනකොට ඒවා එතන නැහැ, එක්කෝ හේන්. නැත්නම් ගෙවල්. අලි මංකඩවල් වහන් නැතුව ගහපු අලි වැටෙන්, අලින්ටත් ගම්මුන්ටත් සාධාරණය ඉෂ්ඨ කරලා තියෙනවා.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

