නුවරඑලිය බ්ලැක්ෆූල් සහ මාගස්තොට අතර (16) දින පැවති සීසී 400 යතුරුපැදි තරගාවලියකදී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු අනතුරට පත් වී බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
ගොවීන්ගේ ලක්ෂ ගණනක් වතුරේ රෝගය ගැන අවධානයෙන් ඉන්න අපනයන කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්
Read Moreජපානයේ චිබා (Chiba) ප්‍රාන්තයට ඇදහැළුණු වාර්තාගත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර, ටෝකියෝවේ නරීටා (Narita) ගුවන් තොටුපළේ දහස් ගණනක් මගීන් රාත්‍රිය පුරා අතරමං වී සිටියහ.
Read Moreයුරෝපයට වසර 30 කට ආසන්න කාලයක් තුළ දක්නට ලැබෙන ඉතාමත් අලංකාර සූර්යග්‍රහණයක් ඊයේ දක්නට ලැබුණි. පරම්පරාවකට වරක් සිදුවන මෙම සිදුවීම මිලියන ගණනක් ජනතාව දැක බලා ගත්තේය.
Read Moreගලෙන්බිඳුණුවැව, හුරුලුවැව, කරඩිකගල ආසන්නයේ වැව් පිට්ටනියේදී ඉදිරිපාදයට වෙඩි වැදීමෙන් දැඩි වේදනාවෙන් හා අසීරු තත්වයෙන් පසුවන ඇතින්නක් සහ ඇගේ වසරකටත් අඩු වයසැති පැටවා අතිශය අසරණ තත්වයට පත්ව සිටිති.
Read Moreදිඹුල පතන ස්ටොනික්ලිප් වතුයායේ මන්දකට හසුව සිටි කදුකර කොටියකු බේරා ගැනිමට නුවරඑළිය වන ජිවි කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ස්ටොනික්ලිප් වතුයායේ තේ කර්මාන්ත ශාලා ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් විසින් අඩි 08ක් පමන දිග කදුකර කොටියකු මන්දකට හසුව ඇති අයුරු දැක පොලිසිය දැනුවත් කල බවත්ය.
Read Moreනාවලපිටිය ප්‍රදේශයට (03) දින පස්වරුවේ ඇදහැලුණු වර්ෂාවත් සමග ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේන් අඹගමුඔය පිටාර ගැලීම නිසා එම මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යට විය.
Read Moreකොටගල සහ ගිනිගත්හේන බ්ලැක්වෝටර් ප්‍රදේශයේ ජල ගැල්මෙන් පීඩාවට පත් ජනතාව යුධ හමුදා භට පිරිස් විසින් (03) දින පස්වරුවේ මුදාගෙන එම පිරිස ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.
Read Moreලොව විශාලතම උඩවැඩියා ශාඛය ලෙස සැලකෙන උඩවැඩියා ශාඛයක යෝධ උඩවැඩියා මල් ගොන්නක් මේ දිනවල පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පිපී තිබේ.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සිය සේවා කාලයෙන් පසු යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට පෙර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අතර නිල හමුවක් අද දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
Read Moreලංකා මෙට්‍රෝ සමාගමට රජය විසින් මිලදී ගත් මෙට්‍රෝ බස් රථ 104 දිවයිනට රැගෙන විත් තිබේ. මෙම බස් රථ 104න් 100කට පමණක් රජය මුදල් ගෙවන අතර ඉතිරි බස් රථ හතර නොමිලයේ ලැබෙයි. ඉදිරි මාසවලදී මෙම බස් රථ පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම වෙනුවෙන් යෙදවීමට නියමිතය. මේ වන විට මෙට්‍රෝ සේවාව වෙනුවෙන් ඉහළ ඉල්ලුමක් නිර්මාණය වි තිබේ.
Read Moreසතියකට ආසන්න කාලයක් ඉන්දියාව රත්කරමින් කැරපොතු ජනතා පක්ෂය පැවැත්වූ විරෝධතා අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබේ. ඒ් ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විම ප්‍රකාශ කිරීමත් සමගිනි. මෙම ඉල්ලා අස්විම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විරෝධතාකරුන් පැවැසුවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම පක්ෂයේ ජයග්‍රහණයක් බවයි.
Read Moreශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය තවදුරටත් ශක්තිමත් කිරිමට ජපානයෙන් ප්‍රධානයක් ලෙස ලැබුනු පත්ල පහත් බස් රථ 7 ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ. මේ අතර මෙට්‍රෝ සේවාව වෙනුවෙන් චීනයෙන් මිලදී ගත් තවත් බස් රථ 104ක් නුදුරේදීමශ්රී ලංකාවට රැගෙන ඒමට නියමිතය. එසේම ලංගම වෙනුවෙන් සුඛෝපභෝගී බස් රථ 600ක් මිලදි ගැනීම වෙනුවෙන්ද ටෙන්ඩර්කැඳවීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා අවසර දුන්නේය.
Read Moreපසුගියවර ලෝක ශූරයන් වූ ආජන්ටිනා කණ්ඩයම ගෝල 1-0ක් ලෙස පරාය කරමින් ඇමෙරිකාවේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනිමට ස්පාඤ්ඤය සමත්විය. ස්පාඤ්ඤය දිනාගත් දෙවැනි ලෝක කුසලානය මෙය වන අතරඔවුන් මීට පෙර 2010 වසරේදි මෙම තරගාවලිය ජයගෙන තිබුණි. පළමු අර්ධයේ මෙන්ම දෙවැනි අර්ධයේදිත් කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත්විය. කෙසේ වෙතත් අමතර කාලයේදී ඒනම් තරගයේ 106වැනි විනාඩියේදි ස්පාඤ්ඤය වෙනුවෙන් ෆෙරන් ටොරෙස් ගෝලයක් වාර්තා කිරීමට සමත්වූ අතර එය
Read Moreඔවුන් දෙදෙනාගේ මාවත් එකිනෙක හමුවූ පළමු අවස්ථාව මෙය නොවේ. එය සිදුවූයේ 2007 වසරේදීය; එකල 20 හැවිරිදි වියේ පසු වූ මෙසී බාර්සිලෝනා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස ස්ථානයක් හිමිකරගෙන සිටි අතර, ලමින් යමාල් එවිට මාස පහක් වයසැති බිළිඳෙකු පමණක් විය.
Read Moreතායිලන්තයේ පැවති මිස් ක්ලැසී මොඩ්ල් ඉන්ටර්නැෂනල් - 2026 ( Miss Clssy Model International - 2026 ) රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මැන්ඩි දිසානායක , එහි ප්‍රථම ස්ථානය දිනා ගෙන 07/09 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreඑක් දරුවෙකුට පමණක් පිහිටා තිබූ වකුගඩු 02 න් එකක් ගලවා ඉවත්කර එය අනෙක් දරුවාට සාර්ථකව බද්ධ කිරීමට මෙහිදී වෛද්‍යවරු කටයුතු කර තිබෙන අතර එවැනි සැත්කමක් ලොව සිදුකර තිබෙන්නේ ප්‍රථම වතාවට බව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචර්ය මාතුල හෙට්ටිආරච්චි මහතා කීය.
Read Moreඑක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට (MUNISCA) අනුයුක්තව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රාජකාරීයෙහි නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණි(SRI AVIATION UNIT) අතිශය අවදානම් සහගත තත්ත්වයක් හමුවේ සතුරු ප්‍රහාර මධ්‍යයේ සුවිශේෂී ජීවිත ගලවාගැනීමේ මෙහෙයුමක් (CASEVAC) 2026 ජුනි මස 30 වන දින සාර්ථකව නිම කිරීමට සමත්ව තිබේ. මෙම මෙහෙයුම මඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් සතු අසමසම වෘත්තීය නිපුනත්වය සහ නිර්භිතතාවය ලෝකය හමුවේ යළිත් වරක් ප්‍රදර්ශණය කරන ලදි.
Read Moreගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් වසා දමා තිබු ගබඩා කාමර 03ක් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අභ්‍යන්තර විගණන නිලධාරීන් බලෙන් කඩා විවෘත කරයි. ප්‍රාදේශීය ලේකම්වරිය කුපිත වෙයි.
Read Moreතත්ත්පර 39ක් තුළ වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ප්‍රභල භූ කම්පන ද්විත්වයක් වාර්තා වී තිබේ. පළමු භූ කම්පනය රික්ටර් මාපාංකයේ 7.1ක ප්‍රභලත්වයකින් යුක්ත වූ අතර දෙවැනි භූ කම්පනය රික්ටර් මාපාංකයේ 7.5ක ප්‍රභලත්වයක් පෙන්නුම් කර තිබේ.
Read Moreගාල්ල මහින්ද විද්‍යාලයේ කේ.ඒ බිහදු බිනාල් සිසුවා 14 හැවිරිදි වියේ දි අ.පො.ස සාපෙළ විභාගයට (2025) පෙනි සිට විෂයයන් නමයටම A සමාර්ථ ලබාගෙන විශිෂ්ඨ අයුරින් සමත්ව ඇත. මෙම සිසුවා අ.පො.ස සාපෙළ විභාගයට පෙනිසිටියයුතු නියමිත කාලයට වඩා වසර දෙකකට පෙර විභාගයට පෙනිසිට මෙම විශිෂ්ඨ ප්‍රථිපලය ලබාගෙන ඇත.
Read Moreකොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය සහ විශේෂ දුම්රියක් මාස 7ක් තිස්සේ නානුඔය දුම්රිය ස්ථානයේ ගාල් කර ඇති බවත්, එම දුම්රියන් දෙකේ එන්ජින්දෙකට අමතරව එම දුම්රියන් ධාවනයට සහයෝගය පිණිස එක් කර තිබූ තවත් එන්ජිමක් ඇතුලු එන්ජින් තුනක් නානුඔය දුම්රිය ස්ථානයේ මාස 7ක් තිස්සේ ගාල් කර තිබෙන බව නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති චන්දිම හිරාන් ලියනගේ මහතා පැවසීය.
Read Moreමහනුවර තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක තිබී සොයා ගත් තරුණිය සිය පෙම්වතා සමග නුවරඑලියේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
Read Moreලෝකයේ කඩවසම් තරුණයන් සදහා පවත්වන ප්‍රධානතම තරගාවලියක් වන ’’ මෑන් ඔෆ් ද වර්ල්ඩ් ’’ ( Man of the world - 2026 ) තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සංජුල කේෂාන් එහි හොදම විධිමත් ඇදුම ( Best in Formal Wear ) සදහා වූ ඉසව්වෙන් රිදී පදක්කම සහ හොදම පෞරුෂත්වය ( Best Personality ) සදහා වූ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගෙන සහ එම තරගාවලියේ තවත් හොදම 10 දෙනා ( Top 10 ) අතරට පත් වූ ඉසව් 05 න් ද ජයග්‍රහණය කර , 06/13 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ
Read Moreඑක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේදී නවීකරණය කරන ලද ප්‍රථම Kfir C12 ප්‍රහාරක ජෙට් යානයේ පරීක්ෂණ පියාසැරිය 2026 ජූනි 11 වන දින සාර්ථකව සිදු කෙරුණි. මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු Kfir ජෙට් ප්‍රහාරක බලඇණිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් විය.
Read Moreඩොලර් 100 නෝට්ටු 6300ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිම් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය පවසයි. දිවයිනේ පවතින ඩොලර් අගයට සාපේක්ෂ අඩු මුදලකට දිවයිනේ සුප්‍රසිද්ධ හෝටල් පරිශ්‍රයන් තුළදී මෙම නෝට්ටු අලෙවි කිරීමට තැත්කර ඇති බවද පොලිසිය කියයි.
Read Moreපෝලන්තයේ පැවැත්වෙන , එරට ජාතික රූ රැජින තරගාවලිය වන ’’ මිස් පෝල්ස්කි ’’ ( Miss Polski ) තරගාවලියේ එක් අදියරක් , ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර , ඒ සදහා සහභාගී වීම සදහා , එම තරගාවලියේ අවසන් වටය සදහා තේරී ඇති , පෝලන්ත ජාතික රූ රැජිනියන් 24 දෙනා ඇතුළු එම තරගාවලි කාර්යය මණ්ඩලයේ 45 දෙනෙකුගෙන් යුතු පිරිසක් 06/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read Moreදැඩි උත්සාහයත්, නොසෙලෙන වීර්යයත්, අසීමිත කැපවීමත් මත රුදුරු ගල් තලාවක් සරුසාර සොඳුරු වගා බිමක් බවට පත් කරන ලද අපූර්ව මිනිසෙකු අපට මුණ ගැසුණේ සුන්දර කඳු පන්තියකින් වටව පිහිටි නාවලපිටිය, නව තිස්පනේ නම් හරි අපූර්ව ගම්මානයෙනි.
Read Moreඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසල මංගල්‍යයට කප් සිටුවීම ජූනි මස (01) වෙනි දින උදෑසන දේවාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
Read More