හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබුවා. එහිදී දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පෙ.ව 10.45 සිට 11.30 දක්වා අවකාශ සළසා තිබු අතර මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන් ම අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් එක්ව සිටියේය.



popular news
-
samson de silva Friday, 29 May 2020 10:10 AM
ආව් නිකන්, කන්නාඩි දාලා, අත් ඔරලෝසු බන්දලා, රත්තරන් bracelet දාලා වගේ යවන්නේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

