පෙරටුගාමීන් ජාතිවාදයට විරුද්ධ වෙයි
ජාතිවාදයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය අද (15දා) දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.
සටහන/ඡායාරූප ඉසුරු පෙරේරා



















popular news
-
Deepal Nirosh Thursday, 16 May 2019 09:43 AM
ප්රහාරය වෙලාවේ ඇටිකෙහෙල් කාපු උගුඩුවො ටික වයඹ සිද්ධියෙන් පස්සේ නව පණක් ලබල. මේ පුපුරුවන බෝම්බ නම් අර මරාගෙන මැරෙන බෝම්බවලටත් වඩා භයානකයි, හොඳේ.
Reply : 1 0
Nuwan Friday, 17 May 2019 10:41 PM
සමස්තයක් වශයෙන් ගත්තම ලංකාවේ සියලුම වාමංශික වියාපාර කියා බෝඩ් ගහගෙන ඉන්න පක්ශ (මුන් සහ JVP ප්රධාන ව ඇති) දේසපාලන බාවිතය හරිම කැත සහ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ. Reaction to April 21st incident and how they react now. Utterly disappointing and disgusting. These groups are on their own agenda and have no respect for humanity or have not realized what is the reality. In my opinion, the media shouldn't even give coverage to these idiots.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

