ජනපති අපේක්ෂක ගෝඨා කැළණියට
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර ගැනීමෙන් අනතුරුව ඔහු ඊයේ (11දා) කැළණිය රාජමහා විහාරස්ථානයට ගොස් ආශීර්වාදය ලබාගත්තේය.
හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්විය.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක





popular news
-
chris Monday, 12 August 2019 02:35 PM
කාදිනල් තුමත් බලාගන ඉන්නේ එනකන් ,
Reply : 0 8
Champa Monday, 12 August 2019 03:46 PM
මම අහපු පොහොට්ටු රැස්වීමේ අපේක්ෂකයාගේ කතාවේ එක තැනකවත් සම්බුද්ධ සාසනය ආරක්ෂා කරනවා කියල පැහැදිලි ප්රකාශයක් නැහැ. ඇයි දෙමල මුස්ලිම් චන්ද ඊට වඩා වැදගත් නිසා. කඩේ ගියපු හාමුදුරුවරුන් ජනතාවට උත්තර දෙන්න ඕනේ බෞද්ධ කියන වචනෙවත් කියන්න බය අපේක්ෂකයෙන් රටේ ඊළඟ ජනාධිපති කරන්න හදනවට.
Reply : 1 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

