කොළඹ වාහන තදබදය පාලනයට නාවික හා ගුවන් හමුදා සහායත්
කොළඹ නගර සීමාව තුළ පවතින වාහන තදබදය පාලනය කිරීම සඳහා ශ්රී ලංකා නාවික හා ගුවන් හමුදාවද යෙදවීමට කටයුතු කර තිබේ.
මීට පෙර යුද හමුදා පොලීසියද ඒ වෙනුවෙන් යෙදවීමට රජය පියවර ගත්තේය. ජනපති ගේඨාභය රජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම පියවර ගෙන තිබේ.
ඊයේ (25දා) දිනයේ සිට නාවික හා ගුවන් හමුදා සාමාජිකයන්ද මේ වෙනුවෙන් යෙදවීමට පියවර ගත්තේය.
මෙහිදී කොළඹ නගර සීමාවේ රථවාහන පාලන රාජකාරි කාර්යක්ෂමව සිදු කිරීමටත් එමගින් දෛනිකව රථ වාහන තදබදය හේතුවෙන් සිදු වන කාලය අපතේ යෑම සහ වායු දූෂණය වැළැක්වීමත් අපේක්ෂා කෙරේ.




popular news
-
dan sapada Wednesday, 26 February 2020 03:24 PM
බල්ලාගේ වැඩේ බුරුව කරන්න ගියාම මොකද වෙන්නේ. දැන් එතකොට රට රකින්නේ වැඩ කරන විරුවද? පාස්කු ප්රහාරකයන් බිහිකරපු ඒ සදහා රජයේ මුදල් වියදන්කළ කට්ටියටම CID විමර්ශ අදීක්ෂණය කිරීමට දීම නරියට කුකුල් කොටුව බර දුන්න වගේ නැද්ද? පාස්කු පහරය පිටිපස්සේ ඉගෙන ජනතාව ගේ චන්දෙ වෙනුවෙන් ජීවිත බිලි දුන්න ය පෙනෙනවා එම ප්රහාරය වෙනද දීල බලන්හිටිය හිටන් හුටන් දැන් නිදි වැදිලා ඉන්නේ කුඩා කියල බැලුවොතින්. මේක හිටන් හුටං ඇතුළු සැමගේ කුමන්ත්රණයකි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
