අන්තවාදය පරදවමු - අත්පත්‍රිකා බෙදයි
‘සිංහල, දමිල, මුස්ලිම් ජන බලයෙන් අන්තවාදය පරදවමු‘ මැයෙන් අත්පත්‍රිකා බෙදීම සම අයිතිය ව්‍යාපාරය මගින් අද (22දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදු කෙරිණි.
ඡායාරූප ඉසුරු පෙරේරා










popular news
-
Kumar Wednesday, 22 May 2019 07:29 PM
අත්පත්‍රිකා බෙදල ත්‍රස්ත වාදය විනාශ කල රටක් ලෝකෙම නෑ. එම කාර්ය පොලිසියට බාරදෙන්න ඕනෙ. ඔය පත්‍රිකා දෙන්නේ දේශපාලන වාසි ලබාගන්න වෙන්න ඇති.
Reply : 0 0
ileperuma Friday, 24 May 2019 10:14 AM
මේ පත්‍රිකාවල ඉතා කුඩා අකුරෙන් විස්තර ගොඩාක් සඳහන් වෙනවා. ඒ නිසා වැඩි දෙනෙකුට යන එන ගමන් බස්රියේ / දුම්රියේ මේවා කියවන්න බෑ. වැඩි හරියක් නොකියවාම වීසි කර දානවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

