අතුරුදන් ව්‍යාපාරිකයන්ගේ ඥාතීන් විපක්ෂනායක හමුවෙයි
රත්ගම, බූස්ස ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදහන් වීම පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම තරුණයන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ඊයේ (25දා)විපක්ෂනායකවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
මෙම අතුරුදන්වීමට සම්බන්ධ සියල්ලන්ටම නීතියෙන් දඬුවම් ලබාදී තම පවුල්වෙත සාධාරණය ඉටුකරන ලෙස ඥාතීන් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිටි බව විපක්ෂනායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.









popular news
-
chathuri Wednesday, 27 February 2019 01:09 AM
පොඩි. දරුවෝ මොනවා. දන්නවද . කාවද මේ බදාගන ඉන්නේ. බුදුඅම්මෝ. ,,,,,, තජුදින්. ලසන්ත , එක්නැලිගොඩ. ඇතුළු. සැමට. වුන. දේ. , මේ මිනිසුන්ට පුලුවන්ද . මේ අසරනයින්ව ගොනාට. අන්දන්න , ඔය. ගෙජ්ජි. වැල කිල්ලට. අහුවෙයි. බලාගෙන. අප්පිරියයි දකින කොටත්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

