www.ada.lk
2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා
Windows 10 මෙහෙයුම් පද්ධතිය මගින් බලගැන්වෙන Galaxy TabPro S ටැබ්ලට් උපාංගය පහසුවෙන් අගුලු හැරිය හැකි ආරක්ෂිත ක්‍රමයක් ඊට ඇතුළත් කර ඇති බව සැම්සන්ග් සමාගම පවසයි. එනම්, පසුගිය වසරේ ඇන්ඩ්‍රොයිඩ් සඳහා භාවිතා වූ Flow යෙදුම භාවිතයෙන් එය සිදුකළ හැක. මෙහිදී ඔබට කිරීමට ඇත්තේ ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරය සහිත ඔබේ ගැලැක්සි ස්මාට්ෆෝනය, ඔබේ ඇඟිලි සලකුණ භාවිතා කොට අගුලු හැරීම පමණි. එවිට TabPro S ටැබ්ලට් උපාංගයද ස්වයංක්‍රීයවම අගුලු හැරෙනු ඇත.
මෙම හැකියාව ඉදිරියේදී පැමිණීමට නියමිත Windows 10 Creators යාවත්කාලීනය සමග ලැබෙනු ඇතැයි පැවසෙන අතර, එම යාවත්කාලීනය අප්‍රේල් මාසයේදී පමණ එළිදැක්වෙනු ඇතැයි පැවසේ. එසේම යම් විටක වෙනත් Windows 10 මතින් ධාවනය වන උපාංගයන් වෙතද මෙම පහසුකම ඉදිරියේදී ලබාදෙනු ඇතැයි යන අනුමානයන්ද ඇසෙමින් පවතී.
popular news
රු. ලක්ෂ 60ක කෙසෙල් වගාවක් කාන්තාවක් විනාශ කරයි
2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව
යුරේනියම් බල ගැන්විම වසර 5කට අත්හිටුවීමට ඉරනයෙන් යෝජනාවක්
ඔරායන් පැසිෆික් සාගරයට පතිත වෙයි
ඉරානය විශාල පරාජයක් ලබනවා
ලෝකයේ හොඳම තෙල් සමගින් අප ඔබ එන තෙක් බලා සිටිනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd