ස්මාට්ෆෝනයට පොකට් ස්කෑනරයක්
- 4 10 2016
- 10:27
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් පුංචිහේවා
ඔබේ ස්මාට්ෆෝනයේට සිදුකළ හැකි දහසකුත් එකක් වැඩ කටයුතු අතරට ස්කෑනරයක ක්රියාකාරිත්වයත් එකතු වන්නේ නම් එය සැබවින්ම ප්රයෝජනවත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම Office Lens යෙදුම මගින් එම කාර්යය ඉෂ්ට කර දෙනු ඇත. මේ මගින් ඔබට වයිට් බෝඩයක හෝ ලිපියක ඇති අන්තර්ගතය වඩාත් කියැවිය හැකි අන්දමට සීරු මාරු කිරීමට, කපා කොටා සකස් කිරීමට මෙන්ම ඔබ එහිදී ලබාගන්නා ඡායාරූප නැතිනම් ගොනු බවට පරිවර්තනය කිරීම සිදුකළ හැක.
(25).jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
