www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
ඇපල් සමාගම විසින් සිය පාරිභෝගියකයන් වෙනුනේ හඳුන්වාදුන් නවතම ජංගම දුරගකතය වෙන ඇපල් iPhone 7 හා iPhone 7 Plus ජංගම දුරකතය ඇමෙරිකාවේ සැන්ෆ්රැස්සිස්කෝ නුවරදී එළිදක්වනු ලැබීය. ඇපල් සමාගමේ iPhone 6 හා iPhone 7 ප්ලස් ජංගම දුරකතනයේම දිගුවක් ලෙස එළිදැක්වෙන මෙහි නව පහසුකම් කිහිපයක්ම දැකිය හැකියි. නවීන කැමරාවක්, වේගවත් ප්‍රෙසෙසරයක්, වැඩි බැටරි ආයු කාලයක්, මෙන්ම රැහැන් සහිත හෙඩ්ෆෝන් යුගලයකින් දුරකතය සන්නද්ධ වෙයි.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd