ක්රිකට් ක්රීඩකයෝ කළු පටි බඳිති
සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම හා මේ වන විට එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන් කළු පටි පැළඳ ක්රීඩා කරන අයුරු දක්නට ලැබේ.
ක්රිකට් ආයතනය නිවේදනය කරනනේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තාවකාලික නායකයා වශයෙන් කටයුතු කරන සුරංග ලක්මාල්ගේ නැන්දණියේ අභාවයට ශෝකය පළ කිරීම සඳහා ක්රිකට් ක්රීඩකයන් මෙසේ කළුපටි පැළඳ ක්රීඩා කරන බවයි.
popular news
-
Champa Sunday, 22 July 2018 10:19 AM
Hmmmmmmmm.... good.timing. Ooooops sorry it is because of the funeral.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

