www.ada.lk
2026 ඔක්තෝබර් මස 19 වන සඳුදා
අන්තර්සමාජ ලිග් රග්බි තරගාවලියේ සිය දෙවැනි ජයග්රහණය වාර්තා කිරීමට සී.එච්. කණ්ඩායම සමත්විය. ඒ නාවික හමුදා කණ්ඩායම පරදා ලකුනු 26-25 ක තියුුණු ජයක් හිමිකර ගනිමිනි. වැලිසර නාවික හමුදා පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ඉදිරියෙන් පසුවූයේ සත්කාරක නාවික හමුදා කණ්ඩායමයි. ඒ ලකුණු 13-06 ක් ලෙසිනි. කෙසේ වෙතත් සී.එච් කණඩායම දෙවැනි අර්ධයේදී තවත් ලකුනු 20 ක් රැස් කලේ ප්රතිවාදීන් එම අර්ධයේදී ලකුනු 12 කට සීමා කරමිනි. මෙවර තරගාවලියේදී සී.එච්. හමුවේ නාවික හමුදාව පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව මෙය විය.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd