ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 29 වන බදාදා
අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.එච්. පරදා ලකුනු 40-37 ක තියුනු ජයක් වාර්තා කිරිමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත්විය. කොළඹ හැව්ලොක් පිටියේදී මෙම තරගය පැවැත්විණි. තරගෙය් පළමු අර්ධයද ඉතා තියුනු ස්වාභාවයක් ගත් අතර හැව්ලොක් ක්‍රීඩකයින් මුලින් ලකුණු රැස් කළද, සී.එච්. ක්‍රීඩකයින් එයට දැඩි සටනක් ලබා දීම කැපී පෙණින. ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ ලකුනු 20-17 ක් ලෙස සී.එච්. ඉදිරියෙන් සිටිමිනි. තරගයේ අවසන් භාගයේදී සී.එච්. ක්‍රීඩකයෝ ජයග්‍රහණයට දැඩි උත්සාහක් ගත්තද ඔවුන්ගේ ප්රවර්ථන කිහිපයක් නිවැරදි එල්ලයට එල්ල කළ නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ ජයග්‍රහණය වැලකී ගියේය. ජයග්‍රාහී හැව්ලොක් ක්‍රීඩකයින් ගෝල දිනුම් 4 ක් හා දඩුවම් පහර 3 ක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර සී.එච්. ක්‍රීඩකයික් ගෝල දිනුම් 2ක්, උත්සාහක දිනුම් 4 ක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
මිරිස් මෝලකින් අරඹා ලොවක් ජයගත් ෆ්රීලන් නිර්මාතෘ හෙට දැයෙන් සමුගනියි
ප්‍රථම වතාවට අනුරාධපුරයෙන් කොළඹට කාර්යාල දුම්රියක්
කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 2ක් විසුරවා හරියි
ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට යානය තුළ දී පහරදීමක්
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනයට
මිදිගම ලසාට ආරක්ෂාව දෙන්නයි පොලීසියේ ඉහළ සිට පහළටම උපදෙස් ඇවිත්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd