ශ්රී ලංකා ක්රිකට් උපසභාපති ධුරයට ජයන්ත ධර්මදාස
- 29 07 2020
- 19:08
- {{hitsCtrl.values.hits}} views
- ..
කේ. මතිවානන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්රී ලංකා ක්රිකට් උපසභාපති ධුරය සඳහා ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට විධායක කමිටුව තීරණය කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
