ශ්‍රී ලංකාවෙන් ICCයට පැමිණිලි
සාධාරණ නොවන තණතීලි හා ප්‍රමාණවත් නොවන පුහුණු පහසුකම් හා ප්‍රමාණවත් ඉඳුම් හිටුම් පහසුකම් තමන්ට ලැබී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසන්තාද මෙල් සඳහන් කරන්නේ කාඩිෆ් හා බ්‍රිස්ටල්හි පැවැති තණතීරු කොළ පැහැති තණතිරු බවත්, අනෙකුත් කණ්ඩායම් ක්‍රීඩා කළ තරග පැවැති තණතීරු දුඹුරු හා ඉහළ ලකුණු ලබාගැනීමට හැකි තණතීරු බවත්ය.
එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙනුවෙන් ඇතැම් රටවල්වලට එක් ආකාරයක විකට්ටුත් තවත් රටවල්වලට වෙනත් ආකාරයක විකට්ටුත් සූදානම් කරන බවත් එය අසාධාරණ බවත් ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

popular news
-
dayan Sunday, 16 June 2019 11:28 AM
දිනලා පැමිණිලි කලානම් නේද හොඳ?
Reply : 0 0
Bandula. Sunday, 16 June 2019 06:06 PM
ගහ ගන්න බැරි උනහම අනික් අයට බැනල වැඩක් නැහැ මොකද අද පලවෙනි වතාවට සෙල්ලම් කරන ය ඔතන නැහැනේ. අපරාද සල්ලි ඕවගෙන් අහිංසක මිනිසුන්ට ගෙවල්ල් ටිකක හදල දුඋනනම් ලොකු පිනක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
