ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට
එංගලන්තයේදී නිමාවට පත්වූ ලෝක පොලිස් ක්‍රිකට් තරාගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සමත්විය.
අවසන් මහ තරගයේදී බටහිර ඔස්ට්‍රේලියා පොලිස් කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම මෙම ශූරතාව හිමිකරගෙන තිබේ.
ආසියානු පොලිස් කණ්ඩායමක් මෙම ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙය බවද පැවැසේ.
එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය ඇතුළු රටවල් නියෝජනය කරමින් පොලිස් ක්‍රිකට් කණ්ඩායම් 9ක් මෙම තරගාවලියට එක්ව තිබේ.
popular news
-
kapila Sunday, 18 August 2019 11:05 AM
නියමයිනේ. ජාතික ආරක්ෂාවටත් මෙවැනි දක්ෂතා තිබුනානම් හොඳයි
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

