ධම්මික ප්‍රසාද් ජාත්‍යනතර ක්‍රීඩා දිවියට සමුදෙයි
- 18 02 2021
- 10:14
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අද සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.
37 හැවිරිදි වියේ පසුවන ඔහු ටෙස්ට් තරග 25 කට සහ එක්දින තරග 32ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
